හැම්, බේකන්, සොසේජ්, චීස්, බිත්තර.. දාලා පටස් ගාලා හදන්න ටොප් කෑම ජාති 7ක්
මුලින්ම භාජනයකට බිත්තර, හෙවි ක්‍රීම්, පාමෙසාන් චීස් දාලා හොඳට බීට් කරගන්න. ඊළඟට ඒකට ලුණු, ගම්මිරිස්, බැසිල් කොළ එකතු කරලා කලවම් කරන්න ඔ්න. ඊටත් පස්සෙ තැටියක් අරගෙන…
මුලින්ම භාජනයකට බිත්තර, හෙවි ක්‍රීම්, පාමෙසාන් චීස් දාලා හොඳට බීට් කරගන්න. ඊළඟට ඒකට ලුණු, ගම්මිරිස්, බැසිල් කොළ එකතු කරලා කලවම් කරන්න ඔ්න. ඊටත් පස්සෙ තැටියක් අරගෙන…
බොළඳ ආදර කතාවලට එහා ගිහින්!
කවදා වෙනකම් ගෙදර ඉන්නද අප්පා මේ විදියට?
ඊටත් කොත්තුවක්, රයිසක්, බර්ගරයක් නොකා..
ඒ නිසාමයි මමත් මේ කල්පනා කලේ.. ටොප් කෑම ටිකක් ඩිලිවරියක් දාලා ගෙදරටම ගෙන්නගෙන කන්න කියාපු තැන් ටිකක් හොයන්න..
The good, bad and the ugly sides of online shopping during the pandemic.
‘බ්ලැක් හෝක්’ අරමුණ වන්නේ ‘Every Ingredient Matters’ යන්නයි. සෑම ප්‍රමාණයකම, වයසකම සහ ආහාර අවශ්‍යතාවයකම සිටින, සුනඛයින්ටත් බළලුන්ටත් පෝෂ්‍යදායී ආහාර වේලක් නිර්මාණය කිරීම සඳහා ඔවුන් ‘සැබෑ ආහාර’ භාවිතා කරයි.
මුලින්ම අලකොළ මෝරපු දඬු කපලා අයින් කරගන්න ඕන. ඊට පස්සෙ හීනියට ලියා ගන්නත් ඕන. ලියලා… භාජනයකට දාලා, ඒකටම දාගන්න පොඩියට කපපු රතුලූනු, සුදුලූනු, රම්පෙ, කරපිංචා එක්ක දියකිරි. දාලා මදගින්නෙ ලිප තියන්න. තියලා අනික් පැත්තටම අඹරාගත්තු ගොරකා, මිරිස්, කහ, තුනපහ එකතු කරන්න.
මේකට සම්බන්ධ ප්‍රධාන චරිත ඔක්කොම ගැහැනු..
තෙල් ටිකක් රත් කරලා ඒකට දැම්මා පොල්, ලූණු, අමු මිරිස්, රතු මිරිස් කෑලි. ඊට උඩින් බිත්තරයකුත්… ඊටත් පස්සෙ ඉඟුරු සුදුලූණු වෙන්න ඕන අඹරපු මොනවහරි ටිකකුත් දාලා තහඩු හැන්දකින් ඒක කොටස් දෙකකට වෙන් කළා. වෙන්කරලා එකකට මට්න් බාබත් හොදි සහ කෑලි කන්දක්.
8 Sri Lankan food bloggers you should know about.