Sinhala

තරු කෝටියක් යට, යාය ගල්තලාවක් උඩ.. අරලගංවිල අළුත් අවුරුදු!

මැද ගල්තලාවෙ නම් තැන් 2, 3ක්ම තියෙනවා ලංකාවෙ මෙතෙක් හමු නොවුනු කෙටුම් තියෙන. ඔය යුද්ධෙ කාලෙ පුරාවිද්‍ය මහත්තුරුත් ඇවිල්ලා බලල ගියා. ඊට පස්සෙ ඒ ගැන කතාවක් ඇදුනෙ නැතත්.. මගේ හිතේ නම් තියෙනවා ඔතන මොකක් හරි යමක් සිද්ධ වෙනවා කියලා. මොකද ඔය විදියෙම සලකුණු එනවලුනෙ ඉන්දියානු වේද ග්‍රන්ථවල, සෘෂිවරු ධ්‍යාන ලබලා විශ්වය පිරික්සන්න, පිවිසුම ගත්තැයි කියන තැන්වල.

Read More »
Sinhala

රු. 2000ට.. කට්ටිය 30, 40කටත් වැඩියෙන්! අපූරු සවාරියක් යන්න සුපිරි නවාතැන් 6ක්

ඒ නිසාම ඔන්න මේ පාර..
කට්ටිය 30, 40කට වැඩියෙන් හිටියත්.. අපූරුවට, සුන්දර අත්දැකීම් ගොන්නක් එකතු කරගෙන එන්න පුලුවන් සවාරියක් යන්න පංකාදුම නවාතැන් සෙට් එකක් අපෙන්.

Read More »
Sinhala

අතුරුපසට පංකාදුවට.. අවුරුදු කෑම මේසෙට අළුත්, අපූරු කෑම ජාති 5ක්, II

කිරි, සීනි, එනසාල්, කරාබුනැටි ටිකක් දාලා උණු කරලා.. කිරි ටික නටාගෙන එද්දි දෙල් ටික දාලා උකු වෙනකම්ම හැඳිගාන්න තියෙන්නෙ. හැබැයි ඒකෙ තලප ගතිය එනකොට බාන්න හොඳද. බාලා ඉතින් උඩට කජු, මුද්දරස්පලම් ටිකක් දාලා හයි වෙන්න තියලා.. කූල් කරල ගත්ත නම්…

Read More »