බියර් එකයි බයිට් එකයි.. රු. 500යි! අඩුවටම අඩියක් ගහන්න කියාපු බාර් 3ක්
මේ දවස්වල අතේ ඒ හැටි සල්ලිත් නෑනෙ. හැරත් තිබ්බා කියලා හිතේ හැටියට බොන්නයැ? බලාගෙන ඉඳිද්දි වැඩිවෙන ජීවන වියදමත් එක්ක, එහෙම බොන්න ගියොත් පුතේ කපෝතියි.. අන්න ඒ නිසයි අපි කල්පනා කලේ..
පොඩි ගාණකට, රස බයිටක් එක්ක හීනියට සූර් වෙන්න.. කියාපු රෙස්ටුරන්ට් ටිකක් ඔයාලාට කියන්න.