Sinhala

මහ වන මැද, රූස්ස ගස් උඩ! අපූරු නිවාඩුවකට.. ලංකාවෙ ලස්සනම ට්‍රීහවුස් 5ක්

හැමදාම කිව්වෙත් ඉතින් වනමැද සැඟවුනු සුන්දර නවාතැන් ගැන තමයි. හැබැයි මේ පාර කල්පනා කලා ඒකෙනුත් පොඩ්ඩක් ඔබ්බට ගිහින් වෙනස්ම අත්දැකීමක් ගන්න කියාපු තැන් ටිකක් කියන්න. ඒ තමයි ඇත්තටම.. ගහකොලින් මුලුමනින්ම වටවුනු පරිසරයක, ගස් උඩ හදපු සුපිරි ට්‍රීහවුස් ටිකක්.

Read More »
Sinhala

රු. 800ට අඩුවෙන්.. සුපිරි මට්න් කරියක් රස බලන්න කියාපු කඩ 6ක්

හැමදාම.. චිකන්, පෝර්ක්, බීෆ් ගැන කතාකරන එකේ. මම හිතුවා මේ පාර රස වෑහෙන මට්න් කරියක් එක්ක.. රොටි, බත්, පාන්, පිට්ටු ටිකක් හිතේ හැටියට කන්න නියම තැන් ටිකක් ඔයාලට කියන්න කියලා..!

Read More »
Sinhala

කොළඹ, ලස්සනම විව් එක තියෙන හොඳම රෙස්ටුරන්ට් 5!

සමහර වෙලාවට අපිට ඕන හිතේ නිදහසින්… ලස්සන දෙයක් දිහා බලාගෙන රස කෑම බීම රස බලන්න. එහෙම නැත්නම්… අඩියක් පුඩියක් තොලගාන ගමන් රස බයිටක් හපහපා… හුළං පාරක් වැදෙන තැනක, නිදහසේ මනෝ පාරක් ගහන්න…!

Read More »