වයස අවුරුදු 26දි.. ලක්ෂක් පඩිගන්න නයිට් කඩේ රයිස් බාස්!
පඩි බේරන්නෙ නෑ වෙලාවට, නිවාඩුවක් ගන්න දෙන්නෙම නෑ. නිකම් ගහගන්න වගේ එන්නෙ ඒකෙ බොස්. මට ඉතින් හරියට දුක හිතෙනව එහෙම වුනාම. ඇයි අප්ප කර කියාගන්න දෙයක් නෑනෙ අයියෙ අපිටත්. දන්න අඳුනන කවුරුත් ඇත්තෙත් නෑ.. අර රස්සාවක් නැති කමට හිටිය මිසක්..