Trending

ශ්‍රී ලංකාවේ අනාගත අධිවේගී මාර්ග | Sri Lanka’s Future Expressways

නුදුරු අනාගතයේදී දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර සිට හම්බන්තොට නගරය දක්වා දීර්ඝ කිරීම සඳහා මේ වන විට කටයුතු සම්පාදනය වෙමින් පවතී. එමගින් කතරගම, යාල, අම්පාර වැනි ගිණිකොණ දිග මුහුදු තීරය වෙතද බුත්තල මොණරාගල, ඇල්ල, වැල්ලවාය වැනි දිවයින අභ්‍යන්තර කලාපයන වෙතද කෙටි කාලයකින් ප‍්‍රවේශ වීමට අවස්ථාව උදාවෙනු ඇත.

Read More »
Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on whatsapp
September 2015
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
282930