![](http://www.yamu.lk/wp-content/uploads///d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2016/08/yimg_8JNRXd-600x250.jpg)
Trending
ලංකාව වටේ කොහේ ගියත්, අපට කන්න ලැබෙන බනිස්
පෝල් ප්‍රනාන්දු මහත්මයාගේ “”පාන් මාමා”” සිංදුවම ඇති ලංකාවේ අපේ අයට පාන්, බනිස් කොච්චර වැදගත්ද කියලා දැනගන්න. වේල් තුනෙන් එක වේලක් හරි පාන්, බනිස්වලින් යැපෙන අය අපි අතර ඕනේ තරම්.