![](http://www.yamu.lk/wp-content/uploads///d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2016/10/yimg_uFvLyn-600x250.jpg)
ගං ඉවුරක ආශ්වාදයට තුරුලු වෙලා! නිවාඩුවක් ගත කරන්න කියාපු ලස්සන හෝටල් 9ක්
හිමිදිරි උදයෙ කුලුඳුල් හිරු කිරණ ගං ඉස්මත්තට වැටෙද්දි පින්නෙන් වැහුණු ගස් කොළන් නිලට නිලේ දිස්න දෙන ලස්සන, තොර තෝංචියක් නැතුව ඇහෙන කුරුල්ලන්ගෙ හඬ ඇඟ මැලි කඩන ගතට ගේන ප්‍රබෝධය, හිතේ හැටියට විඳ ගන්න ගං ඉවුරක් තරම් සුදුසු තැනක් නම් තවත් නැති තරම්.