![](http://www.yamu.lk/wp-content/uploads///d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2016/11/yimg_4UoNTd-600x250.jpg)
Sinhala
සීතල නැතිකර ගන්නත් එක්ක බොමුද උණු සුප් කෝප්පයක්?; රු. 300ට අඩුවෙන් චිකන් සුප් බොන්න කියාපු කඩ 8ක්
මේකත් බීමක් තමයි, එකම අවුල තියෙන්නෙ කොච්චර බිව්වත් බඩ පිරෙනව මිසක් බඹර පදමට එන්නෙ නැති එක. ඒත් අවුලක් නෑ, ඇඟට හොඳයිනෙ කියල හිත හදා ගමු.
මේ ‘රස, චිකන් සුප්’