Sinhala
රෑට අනිවා උඩ බලන්න! කොළඹ අහස සිපගන්න, ලංකාවෙ උසම ගොඩනැගිලි 6
ඇඟේ හැප්පිලා පියවි සිහියට ආවත්, ගෝල් ෆේස් වලට යනකම්ම ගියේ සැරින් සැරේට උඩ බල බල. හැන්දෑවෙ අඳුරත් එක්ක, ලයිට් එළියෙන් දිස්න දෙන කොළඹ රූස්ස බිල්ඩිං වල තිබුනෙ මාරම ලස්සනක්.

කොහේදී කොහොම ඇහුනත්, එක ක්ෂණයෙන් අපේ මතකය ළමා කාලයට ගෙනියන්න මේ ගීතවලට තියෙන්නේ පුදුම හැකියාවක්.