Sinhala
පඩි සතියේ බඩ පැළෙන්න! රු. 500ට චීස්, මස් පිරිච්ච සුපිරි කොත්තුවක් කන්න කියාපු කඩ 5ක්
කොත්තු වලට කියාපුම තැන් ටික. මොකද මේවයෙ තියෙනව පෝර්ක් කොත්තු, සීෆුඩ් කොත්තු, කඩල කොත්තු වගේ ජාති තොගයක්. ඊටත් අතේ තියෙන ගාණට කන්නත් පුලුවන්නෙ.
October 22, 2018
10:33 am
No Comments