![](http://www.yamu.lk/wp-content/uploads///d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2020/02/yimg_Og751J-600x250.jpg)
Sinhala
පොඩි බඩගින්නට! උණු උණු සමෝසා.. කන්න හොඳම කඩ 6ක්
සමෝසා එකේ කැරට්, ලීක්ස් එහෙමත් තියෙනව. එතකොට.. රම්පෙ කරපිංච ටිකත් වගේම, මොනවදෝ කුළුබඩුත් දාපු නිසා.. ආයෙ ඉතින් වෙජි, චිකන් වෙනසක් නැතුවම දෙසාබෑ හැකි.
හැබැයි අමතක නොකර ඔයාලා දන්න තැනුත් අපිට කියන්න මිතුරනි, හොඳේ!