![](http://www.yamu.lk/wp-content/uploads///d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2020/02/yimg_THkFYA-600x250.jpg)
හොඳම වැව් මාළු රසම විදියට! කොළඹ අවටින් ගන්න කියාපු තැන් 5ක්
ගොඩ දෙනෙක් ආස, ඒත් ආස වෙලාවට හොයාගන්න අමාරු, වැව් මාළු!
උයල විතරක් නෙවෙයි යාළු.. බැදලා, ඩෙවිල් දාලා..
ඕන විදියකට ගන්න, ඔන්න පහලින් තියෙනව අපි හොයාගත්තු තැන් 5ක්ම.
හැබැයි යන්න කලින් නම් අනිවා කෝල් එකක් දීලා යන්න, හොඳේ.