Sinhala

පඩි කපලද? අවුලක් නෑ.. ගෙදර ඉඳන් හම්බ කරන්න හොඳම ඔන්ලයින් ජොබ් 5ක්

හැබැයි ඉතින් එහෙමයි කියල ආයතනවලට දොස් කියන්නත් බෑ. මොකද එයාලත් හම්බකරල එපැයි අපිට ගෙවන්න. ඒ නිසා.. කා එක්කවත් තරහ නොවී ගෙදර ඉඳන්ම සල්ලි හම්බ කරන්න, හොඳම ක්‍රම ටිකක් ඔයාලට කියන්නයි අපි අද කල්පනා කලේ.

Read More »
Sinhala

ඇඳිරි නීතිය අස්සේ.. රු. 500ට, රසම බර්ගර් ගෙදරටම ගෙන්න ගන්න කියාපු කඩ 7ක්

පහුගිය දවස් ටිකේ අපි කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, බිරියානි එහෙම ගෙන්න ගන්න තැන් ටිකක් කිව්ව නිසා.. අද කල්පනා කලා, කාලෙකට පස්සෙ කට්ටියට සුපිරි බර්ගර්, සබ්මැරීන් ටිකක් ගෙන්න ගෙන රස බලන්න හොඳම තැන් ටිකක් කියන්න.

Read More »
Sinhala

පළතුරු ගෙඩිය පිටින්? නෑ.. විනාඩි 10ට හදාගෙන රස බලන්න, පංකාදු පළතුරු කෑම 5ක්

මෙන්න! නිතර දෙවේලෙ ගෙදර දොරේ තියෙන පළතුරු වලින් ලේසියෙන්ම හදාගන්න පුලුවන් සුපිරි පළතුරු කෑම ජාති 5ක්.
හෙමී..න් සැරේ හිතල බලල, ආසම එකට අතගහන්නයි තියෙන්නෙ.

Read More »
Sinhala

මිදුලක් නැති ගෙදර! රූෆ් ටොප් එකේ හේනක් කරන්න අපූරු අදහස් 5ක්

ටිකක් අමුතුයි නේ එහෙම කිව්වාම?
අමුත්තක් ගන්න එපා. ලංකාවෙ නොකෙරුනාට වගාවට හුරු පුරුදු මිනිස්සු ඉන්න සමහර රටවල්වල මේ වැඩේ හොඳටම කෙරෙනව. කොටින්ම කියතොත් වගාව විතරක් නෙවෙයි එයාලා රූෆ් ටොප්වල වගාව කරල, රෑට ගිනිමැල ගහගෙන කෑම්පින්ග් එහෙමත් කරනව.

Read More »
Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on whatsapp
April 2020
M T W T F S S
 12345
6789101112
13141516171819
20212223242526
27282930