![](http://www.yamu.lk/wp-content/uploads///d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2020/04/yimg_2pykZh-600x250.jpg)
Sinhala
මිදුලක් නැති ගෙදර! රූෆ් ටොප් එකේ හේනක් කරන්න අපූරු අදහස් 5ක්
ටිකක් අමුතුයි නේ එහෙම කිව්වාම?
අමුත්තක් ගන්න එපා. ලංකාවෙ නොකෙරුනාට වගාවට හුරු පුරුදු මිනිස්සු ඉන්න සමහර රටවල්වල මේ වැඩේ හොඳටම කෙරෙනව. කොටින්ම කියතොත් වගාව විතරක් නෙවෙයි එයාලා රූෆ් ටොප්වල වගාව කරල, රෑට ගිනිමැල ගහගෙන කෑම්පින්ග් එහෙමත් කරනව.