![](http://www.yamu.lk/wp-content/uploads///d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2020/10/yimg_pzuh1w-600x250.jpg)
Sinhala
හැමදාම කන මසට වෙනසක්! පංකාදු ‘ටර්කි, ලැම්බ්’ ටිකක් රස බලන්න කියාපු තැන් 5ක්
ඇහුවොත් ඉතින් හැමදාම.. එක්කො පෝර්ක් නැත්නම් බීෆ්, එහෙමත් නැත්නම් සීෆුඩ් හරි මොනවහරි.
ඉතින්.. ඒවා හිතන්නෙ නැතුව යාළු, ඔන්න කාලෙකට පස්සෙ.. හිතේ හැටියට රස බලන්න ටොප් කළුකුම්, බැටළු මස් ටිකක්…