![](http://www.yamu.lk/wp-content/uploads///d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2021/02/yimg_EcoEDE-600x250.jpg)
Sinhala
අඟුණකොලපැලැස්සේ ඇඹුල! ඔ්විටි පැලේ පිහෙන කක්කුටු හොද්දයි, රතු බතයි..
“ම්.. මොනවද නැන්දා ඒ?” මම බැරිම තැන!
“ආහ්.. පුතා.. වෙල් කකුළුවො ඔ්ං. හාන්ට පටන් ගත්තෙ ඊයෙ පෙරේදා නෙවැ. ඉතින් අපේ ලොක්කයි, කට්ටිය කකුළුවො, මාළු.. උර පිරෙන්ට ගේන්නෙ. මට නං මේ පිලි එච්චර හරියන්නෙ නෑ. ඒත් උංම සුද්ද කරලා දෙන නිසා ඉතිං මම ලිප තියනවා.”