![](http://www.yamu.lk/wp-content/uploads///d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2021/05/yimg_opW85L-600x250.jpg)
Sinhala
රු. 1000ට අඩුවෙන් එරට, මෙරට ඔ්න කෑමක් රස බලන්න, කොළඹින් අළුත්ම අවන්හල් 5ක්!
මේ බලන්න..
පහුගිය මාසෙ ඇතුලත අපි හොයාගත්තු, සුපිරි පන්නයේ අවන්හල් ටික!
ශ්‍රී ලංකන්, ඉන්ඩියන්, වෙස්ටර්න් ඔ්න රසකට, ඔ්න කෑමක් කන්න..
යන්න මෙන්න ටොප්ම තැන් ටික!