![](http://www.yamu.lk/wp-content/uploads///d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2021/05/yimg_0lw97e-600x250.jpg)
Sinhala
‘ග්‍රිල්ඩ්, ස්මෝක්ඩ් සහ හනි’ මස්… කරළියට ආපු හැටි! ආදිවාසීන්ගේ ආහාර iv
වතුර රූරා බහින්නෙ නැති ගස්බෙන, ගල් වළවල් සුද්ද පවිත්‍ර කරලා, ඒවට පැණි පුරවලා මස් දාලා ගස් පොතු, ගල් පොතුවලින් වහලා, මී ඉටිවලින් සීල් තියපු එක. ඒවට ‘පැණි මාලු’ කියල තමයි කියලා තියෙන්නෙ. වැද්දො කියන විදියට ඒ විදියට අවුරුද්දක් වුනත් මස් තියාගන්න පුළුවන්ලු.
May 21, 2021
7:22 am
No Comments