Sinhala

‘වසා ඇති’ දවස් ටිකේ.. රසම කෑම ගෙන්නගෙන රස බලන්න හොඳම තැන් 6ක්!

ම්.. පැහැදිලිවම කියන්න පුලුවන් මේ ඔ්න පෝෂන් එකක් 3 දෙනෙක්ට නම් බඩ පැලෙන්න කන්න පුලුවන්. තඩි මැටි හට්ටියකනෙ මේවා එන්නෙත්. ආයේ.. හට්ටියෙ කවරෙ ගලවද්දිම සුවඳත් ගලනවා.. රස නහර පිස්සු වට්ටගෙන. ක්‍රැබ්වල කොලිටියත් ඉහලින්ම. කලපු කකුළුවොනෙ. ඒ නිසා ඇතිවෙන්න මසත් තියෙනවා.

Read More »
Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on whatsapp
June 2021
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
282930