Sinhala

PickMe Food එකෙන් පංකාදු ‘ෂවර්මා, රැප්ස්’ ඔ්ඩර් කරන්න.. කියාපු කඩ 7ක්

ඒ අතරින් මෙක්සිකන් චිකන් කෙබාබ් ඩුරුම් එක තමයි සුපිරිම. එකේ සයිස් එකයි, මැද්දට දාලා තිබ්බ චිකන්, එළවළු ටිකයි බැලුවාම.. ඇත්තටම හෙන තොගයක් ආ.. අනික ඒ චිකන් එකත් හොඳහැටි චාකෝල් රස එන්න දුමේ පුච්චලා. ගම්මිරිස්, මයො, ලූණු, සලාදකොළ, ගර්කින් දාපු සැලඩ් එකක් මැදි කරලා..

Read More »
Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on whatsapp
September 2021
M T W T F S S
 12345
6789101112
13141516171819
20212223242526
27282930