![](http://www.yamu.lk/wp-content/uploads///d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2021/09/yimg_cUV759-600x250.jpg)
Sinhala
ක්රීඩාලෝලීන්ටත් සිනමාලෝලීන්ටත්.. බොලිවුඩයේ හොඳම ස්පෝට්ස් මූවීස් 10ක්
හොඳ ෆිල්ම්ස් ටිකක් ගැන ඔත්තුවක්!
හොඳ ෆිල්ම්ස් ටිකක් ගැන ඔත්තුවක්!
ගල් කණ්ඩිය උඩින් බැලුවාම පහල වගේ පෙනුනට එතනින් එහාටත් ඒ විදියට තඩි හෙලක්.
“ආයෙ වතුර පාරවල් හොයන්න වෙන්නෙ නෑ බං. මං කියන්නං. දැං මේ හෙල කියන්නෙ, අපි ඉන්නෙ කන්දක මැද්දෙ කියලනෙ. මේක දිගේම පුලු පුළුවන් තැන් බලලා කැළෑවෙන් පහලට බහිමු”