Artwork for Chutiduwa top banners - temp gif 2
Artwork for JKH Kalap pola top banner-right side
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

ලොක්ඩවුන් එකෙන් පස්සෙ.. කොළඹින් හොයාගන්න පුළුවන් හොඳ ම බුෆේ

හොටෙල් ආයෙමත් පිරෙන්න අරං!

Posted by

මාස ගාණක් තිස්සෙ එළියට පහළියට බහින්න විදිහක් නැතුව කොරෝනා බියෙන් ගේ අස්සට වෙලා හිටපු කට්ටිය දැන් නම් අපරාදෙ කියන්න බෑ කොයි වෙලෙත් පාරට බැස්ස ගමන්මයි. ඇරියස් කාලෙ පිරිමහනවද කොහෙද. ඒ හින්දා කොරෝනා කාලෙ පාළුවට ගිය රෙස්ටොරන්ට්, හොටෙල් එහෙමත් ඔන්න ආයෙමත් පිරෙන්න අරං.

ඉතින් දැන් දැන් ඔය ‘නිව් නෝමල්’ එකට කට්ටිය පුරුදු වෙමින් ඉන්න නිසා කොරෝනා කාලෙ වහපු හොටෙල්ස්වල බුෆේ එහෙමත් නැවත විවෘත කරලා. බුෆේ කිව්වම ඉතින් ආයෙ මොනවද! අතපය දිග ඇරලා හොඳට බඩකට පිරෙන්න කන්න නේ තියෙන්නේ. අපි ගියා ලොක්ඩවුන් එකෙන් පස්සෙ කොළඹින් හොයාගන්න පුළුවන් හොඳ ම බුෆේ මොනවද කියල බලන්න.

මේ තියෙන්නෙ තැන් ටික!

Galle Face Hotel

  • මිල: 

  1. රු. 3900 - බාබකිව් ඩිනර්, හැම සෙනසුරාදාම
  2. රු. 2950 (වැඩිහිටියන්ට), රු. 1500 (අවුරුදු 6- 12 දරුවන්ට) - ෆැමිලි ලන්ච්, හැම ඉරිදාම
  3. රු. 4600 - සීෆුඩ් ඩිනර්, හැම බ්‍රහස්පතින්දාම
  4. රු. 2250 - ශ්‍රී ලංකන් බුෆේ, හැම සිකුරාදාම
  • රිසර්ව් කරගන්න: 0769445830/ 0112541010

Harbour Court (The Kingsbury Hotel)

  • මිල: 

  1. රු. 3000 - ඔරියන්ටල් ඩිනර් බුෆේ, සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක්

  2. රු. 3700 - ඉන්ටනැෂනල් ඩිනර් බුෆේ, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා

  3. රු. 4000 - ඉරිදා බ්‍රන්ච්

  • රිසර්ව් කරගන්න: 0771087720

The Dining Room (Cinnamon Lakeside)

  • මිල:

  1. රු. 3950 - මොක්ටේල් බ්‍රන්ච්, හැම ඉරිදාම

  2. රු. 5750 - බබ්ලි බ්‍රන්ච්, හැම ඉරිදාම

  3. රු. 2950 - ලන්ච්, සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක්

  4. රු. 3250 - ඩිනර්, සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක්

  • රිසර්ව් කරගන්න: 0112491930

Graze Kitchen (Hilton Colombo)

  • මිල:

  1. රු. 3588 - ලන්ච්, සඳුදා සිට ඉරිදා තෙක්

  2. රු. 3988 - ඩිනර්, සඳුදා සිට ඉරිදා තෙක් 

  • රිසර්ව් කරගන්න: 0112492492

Flow (Hilton Colombo Residencies)

  • මිල:

  1. රු. 2150 - බ්‍රෙක්ෆස්ට්, දිනපතා

  2. රු. 2800 - ලන්ච්, හැම බ්‍රහස්පතින්දාම

  3. රු. 3150 - ඩිනර්, හැම සිකුරාදාම

  • රිසර්ව් කරගන්න: 0112492492

Elevate

  • මිල:

  1. රු. 1950 - ලන්ච්, සෙනසුරාදා සහ ඉරිදා

  2. රු. 1750 - ලන්ච්, සඳුදා සිට සිකුරාදා තෙක්

  • රිසර්ව් කරගන්න: 0765400320/ 0766527203

Ports of Call (Taj Samudra)

  • මිල:

  1. රු. 3500 - ඩිනර් බුෆේ, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා

  2. රු. 4200 - ඉරිදා බ්‍රන්ච්

  • රිසර්ව් කරගන්න: 0112446622

The Courtyard (Cinnamon Grand Colombo)

  • මිල:

  1. රු. 2950 - ඩිනර්, දිනපතා

  2. රු. 4000 - ලන්ච්, හැම ඉරිදාම

රිසර්ව් කරගන්න: 0112437437

Leave a comment