මාස ගාණක් තිස්සෙ එළියට පහළියට බහින්න විදිහක් නැතුව කොරෝනා බියෙන් ගේ අස්සට වෙලා හිටපු කට්ටිය දැන් නම් අපරාදෙ කියන්න බෑ කොයි වෙලෙත් පාරට බැස්ස ගමන්මයි. ඇරියස් කාලෙ පිරිමහනවද කොහෙද. ඒ හින්දා කොරෝනා කාලෙ පාළුවට ගිය රෙස්ටොරන්ට්, හොටෙල් එහෙමත් ඔන්න ආයෙමත් පිරෙන්න අරං.
ඉතින් දැන් දැන් ඔය ‘නිව් නෝමල්’ එකට කට්ටිය පුරුදු වෙමින් ඉන්න නිසා කොරෝනා කාලෙ වහපු හොටෙල්ස්වල බුෆේ එහෙමත් නැවත විවෘත කරලා. බුෆේ කිව්වම ඉතින් ආයෙ මොනවද! අතපය දිග ඇරලා හොඳට බඩකට පිරෙන්න කන්න නේ තියෙන්නේ. අපි ගියා ලොක්ඩවුන් එකෙන් පස්සෙ කොළඹින් හොයාගන්න පුළුවන් හොඳ ම බුෆේ මොනවද කියල බලන්න.
මේ තියෙන්නෙ තැන් ටික!
මිල:
රිසර්ව් කරගන්න: 0769445830/ 0112541010
මිල:
රු. 3000 - ඔරියන්ටල් ඩිනර් බුෆේ, සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක්
රු. 3700 - ඉන්ටනැෂනල් ඩිනර් බුෆේ, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා
රු. 4000 - ඉරිදා බ්‍රන්ච්
රිසර්ව් කරගන්න: 0771087720
මිල:
රු. 3950 - මොක්ටේල් බ්‍රන්ච්, හැම ඉරිදාම
රු. 5750 - බබ්ලි බ්‍රන්ච්, හැම ඉරිදාම
රු. 2950 - ලන්ච්, සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක්
රු. 3250 - ඩිනර්, සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක්
රිසර්ව් කරගන්න: 0112491930
මිල:
රු. 3588 - ලන්ච්, සඳුදා සිට ඉරිදා තෙක්
රු. 3988 - ඩිනර්, සඳුදා සිට ඉරිදා තෙක්
රිසර්ව් කරගන්න: 0112492492
මිල:
රු. 2150 - බ්‍රෙක්ෆස්ට්, දිනපතා
රු. 2800 - ලන්ච්, හැම බ්‍රහස්පතින්දාම
රු. 3150 - ඩිනර්, හැම සිකුරාදාම
රිසර්ව් කරගන්න: 0112492492
මිල:
රු. 1950 - ලන්ච්, සෙනසුරාදා සහ ඉරිදා
රු. 1750 - ලන්ච්, සඳුදා සිට සිකුරාදා තෙක්
රිසර්ව් කරගන්න: 0765400320/ 0766527203
මිල:
රු. 3500 - ඩිනර් බුෆේ, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා
රු. 4200 - ඉරිදා බ්‍රන්ච්
රිසර්ව් කරගන්න: 0112446622
මිල:
රු. 2950 - ඩිනර්, දිනපතා
රු. 4000 - ලන්ච්, හැම ඉරිදාම
රිසර්ව් කරගන්න: 0112437437
Here's a short list of bokken Sri Lankan words and phrases you need to know if you're Sri Lankan or if you're in Sri Lanka. Also, 'bokken' isn't included…
Popeyes, the American, multinational, fast food chain of fried chicken is now open in Sri Lanka.
Post-lockdown high tea seshs in Colombo.
පහුගිය දවස් ටිකේම.. එක එක තැන්වලින්, ඇති හැටියට ලම්ප්රයිස්…
Countries that let you in without a fuss with your Lankan passport
Delete Comment