Artwork for Chutiduwa top banners - temp gif 2
Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

ඇඳිරි නීතිය අතරෙ ඔබේ සුරතලාගේ කෑම ඉවර වෙලා ද? මේ අය ලෑස්තියි ඩිලිවර් කරන්න

බව්වෙක්, පූසෙක් ඉන්නවද?

Posted by

ඔයා ළඟත් බව්වෙක්, පූසෙක් වගේ කවුරු හරි හුරතලෙක් ඉන්නවද? මේ දවස්වල එයාගෙ කෑම කොහොමද? ඔයාට එළියට පහළියට යන්න බැරි නිසා එයාගෙ කෑම ඉවර වුණොත් මොකද කරන්නෙ කියල හිතුවද?

අපි ඒකට උත්තරයක් හොයල දෙන්නයි හදන්නේ. මේ පහළින් තියන ලැයිස්තුවෙ ඉන්න අය හැමෝම ලෑස්ති වෙලා ඉන්නව ඔයාගෙ සුරතලාගෙ කෑම, ඇඳිරි නීතිය අතරෙ ඔයා ඉන්න තැනට ම ගෙනත් දෙන්න.

Cat Litter Sri Lanka

  • මේගොල්ලො ළඟ තියන බ්‍රෑන්ඩ්ස්: Drools, Let’s Bite, Cat Comfort සහ තවත්..

  • කෑෂ් ඔන් ඩිලිවරි පහසුකම වගේ ම බැංකු ගිණුමටත් මුදල් බැර කිරීමේ පහසුකමත් ලබා දෙනවා.

  • ඩිලිවරි ගාස්තුවක් සහිතව, කොළඹ නගර සීමාව ඇතුළත ඩිලිවරි පහසුකම සපයනවා.

  • අමතන්න: 0716060123

Top Notch Canine

  • මේගොල්ලො ළඟ තියන බ්‍රෑන්ඩ්ස්: me-O, Drools, SmartHeart සහ තවත්..

  • ඩිලිවරි ගාස්තුවක් සහිතව, කොළඹ නගර සීමාව ඇතුළත ඩිලිවරි පහසුකම සපයනවා.

  • කෑෂ් ඔන් ඩිලිවරි පහසුකම සහිතයි.

  • අමතන්න: 0715813358/ 0771113399

Pets Care Accessories

  • මේගොල්ලො ළඟ තියන බ්‍රෑන්ඩ්ස්: Let’s Bite, Purina, Drools සහ තවත්..

  • කොළඹ නගර සීමාව ඇතුළත සහ, රත්මලාන, මොරටුව, පානදුර, වත්තල ආශ්‍රිතව ඩිලිවරි පහසුකම සපයනවා.

  • ඩිලිවරි ගාස්තුව: රු. 250

  • අමතන්න: 0777507453

allforpets.lk

  • මේගොල්ලො ළඟ තියන බ්‍රෑන්ඩ්ස්: BlackHawk, Hamster & Gerbil Food, Blackdog සහ Pedigree.

  • කොළඹ නගර සීමාව ඇතුළත සහ ඒ ආශ්‍රිතව ඩිලිවරි පහසුකම සපයනවා.

  • කෑෂ් ඔන් ඩිලිවරි පහසුකම සහිතයි.

  • අමතන්න: 077619755

Bark & Bling

  • මේගොල්ලො ළඟ තියන බ්‍රෑන්ඩ්ස්: Drools.

  • කළුබෝවිල, දෙහිවල, කොහුවල ප්‍රදේශවලට ඩිලිවරි පහසුකම සපයනවා.

  • අමතන්න: 0772391520 

Bark Street

  • මේගොල්ලො බල්ලන්ට සහ බළලුන්ට මීල් පැක්ස් හදල දෙනවා. (චිකන්, එළවළු, මාළු යන ජාතිවලින් කැමති එකක් ඔයාට තෝරගන්න පුළුවන්.)

  • කොළඹ 1-15 ඇතුළත සහ ඒ ආශ්‍රිතව ඩිලිවරි පහසුකම සපයනවා.

  • අමතන්න: 0778023333

Dasun Distributors

  • මේගොල්ලො ළඟ තියන බ්‍රෑන්ඩ්ස්: Pedigree. (මේගොල්ලො සිල්ලර භාණ්ඩත් අලෙවි කරනවා) 

  • මොරටුව සහ පිළියන්දල ප්‍රදේශවලට ඩිලිවරි පහසුකම සපයනවා.

  • ඇණවුමක අවම ගාස්තුව රු. 1500 විය යුතුයි.

  • ඩිලිවරි ගාස්තුව: කිලෝමීටරයකට රු. 50

  • කෑෂ් ඔන් ඩිලිවරි පහසුකම සහිතයි.

  • අමතන්න: 0763145362/ 0725546000

Leave a comment