ඔයා ළඟත් බව්වෙක්, පූසෙක් වගේ කවුරු හරි හුරතලෙක් ඉන්නවද? මේ දවස්වල එයාගෙ කෑම කොහොමද? ඔයාට එළියට පහළියට යන්න බැරි නිසා එයාගෙ කෑම ඉවර වුණොත් මොකද කරන්නෙ කියල හිතුවද?
අපි ඒකට උත්තරයක් හොයල දෙන්නයි හදන්නේ. මේ පහළින් තියන ලැයිස්තුවෙ ඉන්න අය හැමෝම ලෑස්ති වෙලා ඉන්නව ඔයාගෙ සුරතලාගෙ කෑම, ඇඳිරි නීතිය අතරෙ ඔයා ඉන්න තැනට ම ගෙනත් දෙන්න.
මේගොල්ලො ළඟ තියන බ්‍රෑන්ඩ්ස්: Drools, Let’s Bite, Cat Comfort සහ තවත්..
කෑෂ් ඔන් ඩිලිවරි පහසුකම වගේ ම බැංකු ගිණුමටත් මුදල් බැර කිරීමේ පහසුකමත් ලබා දෙනවා.
ඩිලිවරි ගාස්තුවක් සහිතව, කොළඹ නගර සීමාව ඇතුළත ඩිලිවරි පහසුකම සපයනවා.
අමතන්න: 0716060123
මේගොල්ලො ළඟ තියන බ්‍රෑන්ඩ්ස්: me-O, Drools, SmartHeart සහ තවත්..
ඩිලිවරි ගාස්තුවක් සහිතව, කොළඹ නගර සීමාව ඇතුළත ඩිලිවරි පහසුකම සපයනවා.
කෑෂ් ඔන් ඩිලිවරි පහසුකම සහිතයි.
අමතන්න: 0715813358/ 0771113399
මේගොල්ලො ළඟ තියන බ්‍රෑන්ඩ්ස්: Let’s Bite, Purina, Drools සහ තවත්..
කොළඹ නගර සීමාව ඇතුළත සහ, රත්මලාන, මොරටුව, පානදුර, වත්තල ආශ්‍රිතව ඩිලිවරි පහසුකම සපයනවා.
ඩිලිවරි ගාස්තුව: රු. 250
අමතන්න: 0777507453
මේගොල්ලො ළඟ තියන බ්‍රෑන්ඩ්ස්: BlackHawk, Hamster & Gerbil Food, Blackdog සහ Pedigree.
කොළඹ නගර සීමාව ඇතුළත සහ ඒ ආශ්‍රිතව ඩිලිවරි පහසුකම සපයනවා.
කෑෂ් ඔන් ඩිලිවරි පහසුකම සහිතයි.
අමතන්න: 077619755
මේගොල්ලො ළඟ තියන බ්‍රෑන්ඩ්ස්: Drools.
කළුබෝවිල, දෙහිවල, කොහුවල ප්‍රදේශවලට ඩිලිවරි පහසුකම සපයනවා.
අමතන්න: 0772391520
මේගොල්ලො බල්ලන්ට සහ බළලුන්ට මීල් පැක්ස් හදල දෙනවා. (චිකන්, එළවළු, මාළු යන ජාතිවලින් කැමති එකක් ඔයාට තෝරගන්න පුළුවන්.)
කොළඹ 1-15 ඇතුළත සහ ඒ ආශ්‍රිතව ඩිලිවරි පහසුකම සපයනවා.
අමතන්න: 0778023333
මේගොල්ලො ළඟ තියන බ්‍රෑන්ඩ්ස්: Pedigree. (මේගොල්ලො සිල්ලර භාණ්ඩත් අලෙවි කරනවා)
මොරටුව සහ පිළියන්දල ප්‍රදේශවලට ඩිලිවරි පහසුකම සපයනවා.
ඇණවුමක අවම ගාස්තුව රු. 1500 විය යුතුයි.
ඩිලිවරි ගාස්තුව: කිලෝමීටරයකට රු. 50
කෑෂ් ඔන් ඩිලිවරි පහසුකම සහිතයි.
අමතන්න: 0763145362/ 0725546000
Buffets are back!
Post-lockdown high tea seshs in Colombo.
The 2021 edition of buffets in Colombo.
Day outing packages available in and around Colombo.
High tea round-up of 2021.
Delete Comment