Artwork for New PickMe Flash banner 8 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee


Posted by
481510_387718444643962_599569382_n O! Barඑක නැවතත් එයට සූදානම් ව‍ගේ. ද බෲවරි සහ ෆ්ලෝ බයි ඕ පමණක් ප්‍රමාණවත් නැහැ වගේ. ඔවුන් තවත් බාර්එකක් විවෘත කරන්නයි යන්නේ දෙසැම්බර් 19දා CH&FC හිදී.

මෙය පොප් බාර් එකක්. පොප් බාර් එකක් තියන්නේ තාවකාලික බාර්එකක්.

එහි නම තමයි කලම්බු රියුනියන් බයි ඕ! (Colombo Reunion By O!) සෑම දෙසැම්බරයකම ලංකාවට ආපසු ඇදී එන  ශිෂ්‍ය ගහණය හා දෙසැම්බරයේ සාද හා සම්භාෂණ ගැන සැලකුවාම මෙය දක්ෂ, නිර්මානශීලී සංකල්පයක්.

අනෙකුත් ඕ!බාර් ව්‍යාපෘති වගේම මෙයත් ඉක්මණින්ම ජනප්‍රියවෙයි කියා බලාපොරොත්තුවන්න පුළුවන්. 598475_387405991341874_79714053_n
Leave a comment