Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Cafe Japan

25, Borella Cross Road, Colombo 8


Cafe Japan has been around since 2000, and serves up some good Japanese fare.



Cafe Japan මම හිතන විදියට 2000 වසරේ පමණ පටන් තිබෙන තැනක්. එය වෝඩ් ප්ලේස්හිත්, ඩුප්ලිකේෂන් පාරේත් තිබුණා. දැන් එය තිබෙන්නේ මැරීන් ඩ්‍රයිව්හි නිවසක. ඔබට එහි ගොස් කෑම ගන්නත් පුළුවන්. කලින් වෙන්කරගන්නවානම් හොඳයි. ඒත්, එය වැඩිපුර ක්‍රියාත්මක වන්නේ කෑම රැගෙන යාහැකි හා ගෙදරට ගෙන්වාගතහැකි තැනක් ලෙසයි.

ලංකාවේ හොඳම ජපන් අවන්හල නිහොන්බෂි බවට තර්කයක් නැහැ. ඒත්, එය හැමෝටම කිට්ටුවන්නට පුළුවන් තැනක් නොවෙයි. එහි මිළ අධිකයි. කැෆේ ජැපෑන් ඉහළපෙළේ ජපන් බොජුන් සාධාරණ මිළට සපයනවා.  බෙන්ටෝ රු. 750 සිට 1300 දක්වා. නියම ලොකු චිකන් කට්සු හෝ ටෙරියාකි රු. 850කට ලබාගන්න පුළුවන්. ඒ සමග මිසෝ සුප් හා මිරිස් ආදියත් ලැබෙනවා.

සුෂිත් කදිමයි. කෑලි 52ක් තිබෙන යෝධ පළඟාන හතරදෙනෙකු අතර බෙදාහදාගන්න පුළුවන්. මිළ රු. 3000යි. එක්කෙනෙකුට රු. 750ක් පමණයි. මේ Flower Drumහි සාමාන්‍ය දීසියකට ගෙවන මිළනේ. කැෆේ ජැපෑන්හි කෙළවල්ලන්ගෙන් හැදූ සැමන් සෂිමි, ටෙරියාකි චිකන් රෝල්, ඇවකාඩෝ රෝල් සහ තවත් දේ තිබෙනවා. ඒත්, ඇතිතරම් ඉඟුරු පෙති නැහැ. වසබි කලින් එකතු කළ ඒවා. ඒ හැරෙන්න අනෙක් සියලු දේ හොඳයි.

ගෙදරට ගෙනත්දීම සඳහා ඇණවුම්  කරන විදිය අමුතුයි. ඔවුන් සතුව බ්ලොග් එකක් තිබෙනවා. ඒත්, එහි මෙනුව නැහැ. ඔබට cafejapan24@hotmail.com වෙත විද්‍යුත් පණිවුඩයක් යවා එය ලබාගන්න වෙනවා. ඔවුන් ඉක්මණින් පිළිතුරු සපයනවා. අපි ඔවුන්ගේ මෙනූපත මෙහා ඇතුළත් කරනවා.

කැෆේ ජැපෑන්හි කෑම ඉතා හොඳයි. තැන හොයාගන්න ටිකක් අමාරුවෙන්න පුළුවන්. ඒත්, ඔවුන් උපකාරශීලීයි. අපට තැන සොයාගන්න පහසුවෙන්න ඔවුන් මගට කෙනෙකුත් එව්වා. ඔවුන් නුගේගොඩට කෑම ගෙනැවිත් දෙන්නේ නැහැ.

කැෆේ ජැපෑන් පවත්වාගෙන යන යුවතිය ප්‍රසන්නයි. විනීතයි. උපකාරශීලීයි. මෙතැන නිර්ව්‍යාජ ජපන් ආහාර තිබෙන සුන්දර තැනක්. අපි එතැන ඉහළින්ම නිර්දේශ කරනවා.

TIP

It's always safer to call before dropping in. If the phone rings and no one answers, they're probably closed.
All Reviews

Cafe Japan is a great place to drop in to for a casual date. It's got a cosy, homely vibe that you won't find at any other Japanese restaurant.

Cafe Japan is a small home restaurant off Marine Drive in Colpetty that does some pretty great Japanese cuisine. It's the definition of a hidden gem since the place is ridiculously hard to find. They've been around since 2000, but those who know about the place seem to want to keep it to themselves.

Cafe Japan has been around for ages - since around 2000, I think. It used to be located on Ward Place and then Duplication Road, but now it's in a house off Marine Drive. You can dine in (best if you make a reservation) but it seems to function primarily as a delivery/take away service.

සිංහල Cafe Japan මම හිතන විදියට 2000 වසරේ පමණ පටන් තිබෙන තැනක්. එය වෝඩ් ප්ලේස්හිත්, ඩුප්ලිකේෂන් පාරේත් තිබුණා. දැන් එය තිබෙන්නේ මැරීන් ඩ්‍රයිව්හි නිවසක. ඔබට එහි ගොස් කෑම ගන්නත් පුළුවන්. කලින් වෙන්කරගන්නවානම් හොඳයි. ඒත්, එය වැඩිපුර ක්‍රියාත්මක වන්නේ කෑම රැගෙන යාහැකි හා ගෙදරට ගෙන්වාගතහැකි තැනක් ලෙසයි.

Address

25, Borella Cross Road, Colombo 8

Contacts

E-Mail Website

Report Inaccuracy

Open 11 AM to 2 PM, 5.30 PM to 9 PM (Closed Tuesdays)

Cuisine

Japanese

Price Range

Between Rs. 1000 - Rs. 1500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3

Similar Places

User Reviews
J
2

5/5

0

Jay


Amazing home cooked food best Japanese in the city run by the same sweet family who ran it when they were on duplication road after much moving around finally have settled at ward olace you can easily find on google maps.

J
2

5/5

0

Jay


Amazing home cooked food best Japanese in the city run by the same sweet family who ran it when they were on duplication road after much moving around finally have settled at ward olace you can easily find on google maps.

See 18 Comments