Artwork for Better Parenting Top Banner 1
Artwork for Better Parenting Top Banner 2

3/5

Chatz

79, Horton Place, Cinnamon Gardens, Colombo 7

Chatz is a convenient cafe/ resto in Horton Place which you can drop by to grab a meal while having a good chat with a friend.

උදේට කොච්චර හොඳට කෑවත්, දවල් කෑමට කලින්, අවේලාවේ (උදේ එකොළහට විතර) එන බඩගින්න තියෙනවා නේද? “බඩගිනි” ජාතිවලින් මහ එපා ම කරපු එක තමයි ඔය. පසුගිය දවසක සති අන්තේ හෝර්ටන් ප්ලේස් පැත්තේ කැරකි කැරකී ඉඳපු අපටත් ඒ ජාතියේ බඩගින්නක් ආවා. ඉතින් ළඟ පාත තිබුණු Chatz කැෆේ එකට යන්න අපි හිතුවේ ඒකයි.

තැන

කොළඹ හතේ හෝටන් ප්ලේස් හරියේ, ඩඩ්ලි සේනානායක පාර අද්දරම තියෙන Chatz කැෆේ එක, හොයාගන්න අමාරු තැනක් නම් නෙවෙයි. දුරට වුණත් පේනවා මේකේ නම ගහපු බෝඩ් එක.

කොළඹ මැද්දේ තියෙන තැනක් වුණත්, හරි නිස්කලංක ගතියක් අපට දැනුණා. කැෆේ එක පිටත් ඇතුළතත් හරිම පිරිසිදුයි. ඉඩකඩ නම් මහ ලොකුවට නැහැ. ඒත් පිළිවෙළට අහුරපු රතු, කළු පාට කුෂන් සීට්වලින් මෙතනට එකතුවෙලා තිබුණේ හරි අපූරු ලස්සනක්.

කෑම

මෙක්සිකන්, ඉතාලි, ආසියානු කෑම වර්ග කිහිපයක් වගේ ම, චයිනීස් කෑමවලටම වෙන් වුණු මෙනුවකුත් මෙයාලා ළඟ තියෙනවා. චයිනීස් කෑම කියලා බෝඩ් ගහපු හැමතැනින් ම හම්බෙන්නේ ඔරිජිනල් චයිනීස් නෙවෙයිනේ. ඒ නිසා වෙන කෑම වර්ග මොනව හරි ට්‍රයි කරලා බලන්න අපි හිතුවා.

ස්ටාටර් එක විදියට අපි ගත්තේ “ක්‍රීම් ඔෆ් චිකන්” (රු.420) සුප් එක. බොනවානම් මහත්තයෝ අන්න සුප්! නමේ හැටියට ම තමයි මේකේ ක්‍රීමි ගතියත්. පට්ට උකු ගතියට එන්න තමයි හදලා තිබුණේ. යහමින් චිකන් දාලා, උණු උණුවෙ ම මේසෙට ආව නිසා මේ සුප් එක තවත් රසයි.

මේකත් එක්ක ලැබුණු බන් එක නම් ටිකක් පරණයි. ඒ නිසාමදෝ කොහේදෝ හරිම වියළියි. හැබැයි බටර් ටිකක් ගෑවුණාම නම් ෂේප් එකේ කන්න පුළුවන්.

ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ. අච්චර මෙච්චර කෑම වර්ග තියෙද්දීත්, මෙතැනට ඇවිල්ලත් නාසිගුරන් (රු.850) එකක් ගන්න අපට හිතෙන්න ඇත්තේ ඒකයි. ඒත් එක්ක ම, බීෆ් ෆහීටා (රු.1050) එකකුත් අපි ඕඩර් කළා.

Chatz කැෆේ එකේ නාසිගුරන් එක ගැන අපේ එච්චර පැහැදීමක් නැති බව මුලින්ම කියන්න වෙනවා. ඒක නිකන්ම තෙල් සහිත බත් එකක්. කැරට් වගේ එළවළු සෑහෙන දාලා තිබුණා. ඒ විතරක් නෙවෙයි චිකන් සහ බීෆ් කෑලිත් හොඳට ම තිබුණා. ඒත් තෙල් රසකට එහා දෙයක් මේකෙන් දැනුණේ නැහැ අපට. ආසාවට ලුණු හෝ මිරිස් රසක්වත් ඒකෙන් ආවේ නැහැ.

හැබැයි මේ බත් පතේ තිබුණු බැදපු චිකන් කෑල්ල නියමයි. හොඳ හයිය ගතියට එන්න බැදලා තිබුණු මේ චිකන් එකේ ලුණු මිරිසුත් හරි පදමට තිබුණා. යන්තන් හරි අපි හිත හදාගත්තේ ඒකෙන්.

චිරි චිරි ගාලා සද්දෙත් එක්ක දුම් දම දමා ඊළඟට මේසෙට ආවේ ෆහීටා එකේ බීෆ් කරිය. මේක නම් ආයේ කතා දෙකක් නෑ සුපිරි! ඒ විතරක් නෙවෙයි, හොඳට ගම්මිරිස් දාපු තක්කාලි සම්බෝලෙකුයි, මුදවපු කිරියි මේකත් එක්ක ලැබුනනේ. බීෆ් කරියයි, ඒකෙ තිබුණු චීසුයි, මේ සේරමයි එකතු වුණාම ආවේ කොහොමවත් බැහැයි කියන්න බැරි රසක්. ෆහීටා රොටි තුනකුත් කාලා, තවත් දෙක තුනකට ඇතිවෙන තරමට බීෆ් මේ කරියේ තිබුණා.

පොඩි කොස්සකට තිබුණේ මේකත් එක්ක ලැබුණු බත් හැන්දෙයි, කවුපි මැල්ලුමෙයි තමයි. ඒ දෙකෙන් ම ආවේ හීල් කෑමවල රස. හරියට නිකන් ඊයේ රෑ හදපු කෑම එකක්, අද උදේට කන්න දෙනවා වගේ.

බීම

Chatz කැෆේ බීම මෙනු එකේ ප්‍රධාන වශයෙන් ම තියෙන්නේ ජූස්, මිල්ක්ෂේක් සහ තේ, කෝපි වගේ ජාති. අහ්! අමතක වුණානේ, අඩු ගානට මොක්ටේල් වර්ගත් දෙක තුනක් ම තියෙනවා. ඉතින් අපි තෝරාගත්තේ දොඩම් ජූස් (රු. 390) එකකුයි, පැෂන් ෆියුෂන් මොක්ටේල් (රු.350) එකකුයි.

ලොකු අටුවා ටීකා කියන්න නැතත්, දොඩම් ජූස් එකේ හොඳ රසක් තිබුණා. සීනිත් ගානට. හැබැයි අපේ අවධානය වැඩියෙන් ම දිනාගත්තේ මේ පැෂන් ෆියුෂන් මොක්ටේල් එක.

මේක ඇත්තටම ෆැෂන් ෆ්රුට් රස අයිස් කුට්ටියක්. ස්වභාවික ෆැෂන් ෆ්රුට් රසින් අනූන මේ මොක්ටේල් එකේ තියෙන්නේ දැක්ක ගමන් බීගෙන බීගෙන යන්න පුළුවන් විදියේ පෙනුමක්. හැබැයි හිතුවා වගේ නෙවෙයි ඒ වැඩේ කරන්න ටිකක් අමාරුයි. මොකද මේ අයිස් කුට්ටිය දිය වෙන්නේ ටිකෙන් ටික. ඒ නිසා ගොඩක් වෙලා ළඟ තියාගෙන බොන්නත් පුළුවන්. ඉහින් කණින් දාඩිය දාන රස්නේ දවසකට, උගුර කට සීතල වෙන්නත් එක්ක බොන්න පුළුවන් පංකාදු බීමක් විදියටයි අපි මේ මොකටේල් එක දැක්කේ.

සර්විස් එක

Chatz කැෆේ එකේ සර්විස් එක වරදක් නැහැ. හරිම සුහදශීලී සේවයක් අපට මෙතැනින් ලැබුණා. කෑම ටික මේසෙට එන්න ගියේ විනාඩි පහළොවක වගේ කාලයක්.

අවසාන වශයෙන්

ඕඩර් කරපු කෑමවලින්, අපට අල්ලලා නොගියේ අර නාසිගුරන් එක තමයි. අනිත් කෑමවල රස මතක් වෙද්දී නම් දැනටත් කටට කෙළ උනනවා (විශේෂයෙන් ම අර ක්‍රීමි චිකන් සුප් එක).

සුවපහසු වටපිටාවක, රුපියල් 3000ක් වගේ ගාණකට දෙන්නෙක්ගෙ ම බඩ කට පිරෙන්න කන්න තැනක් හොයනවානම්, ඔයාලට එන්න පුළුවන් තැනක් තමයි මේක. කට්ටිය එක්ක එකතුවෙලා සති අන්තෙක ඕපදූප ටිකක් කතා කරන්න එකතු වෙන්නත් මෙතන හොඳයි.

TIP

Try the bread pudding, you can bring your own booze.

Address

79, Horton Place, Cinnamon Gardens, Colombo 7

Directions

If you pass coffee bean (on your right) and come down horton place, Chatz is on your left hand side.

Contacts

Facebook

Report Inaccuracy

Open 10:30 AM to 11:30 PM

Cuisine

Asian

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Sweets Salad Burgers Pizza

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
3
User Reviews
Avatar for Asela Liyanage
1

1/5

0

Asela Liyanage

Terrible Management and customer service.

Recently visited this place with the colleagues having plans of enjoying a decent buffet with a pre-ordered menu. But at the place, they served a completely different menu by switching the items without prior notice at all. Also even though they promised it to be a buffet, they didn't refill at all, thus many of us hardly had something from the so-called buffet.

After all this, they have very bad customer service and terrible management. The manager doesn't even know how to treat and talk to the customers.

Not a good place and would not recommend any sort of event to be hosted here at all.
I would recommend avoiding this place for any sort of event unless you wanna get it ruined.

N
1

1/5

1

nilnuvan

Not a great place to chill out, not a friendly service because we have reserved the table for 10 peoples and they have arranged very small round table for us and, it’s in the corner of the shelter. We asked them to move it or rearrange the table, then the manager said nothing to do that and his response is not so good. We decided to go another place quickly.

G
9

2/5

3

GayanP

This is a place to be avoided. The staff don't know what they are doing. There seems to be just one cook or rather a multi tasking waiter trying to cook all the eastern and western items on the wide ranging menu.

The burger was horrible. The spaghetti was virtually uncooked and the sauce was just two spoons of tomato sauce without any flavour. Fajita seems to be their signature dish but even that was a total mess and amateurishly cooked up.

We couldn't eat the food and when it was pointed out to them there was no apology, no offer to serve something else, no offer to waive off the charges or even to give a discount. They billed us for all in full and even had the cheek to ask whether they can pack the uneaten food for us to take away.

There is no pork, no alcohol and they don't allow you to bring in any either. The desserts look old, and appear to have been lying in the glass display case for days .

The interior is garishly decorated narrow space and it is cramped with furniture. There is outdoor seating too but it is by the busy main road and as such very dusty and noisy.

The prices are very high although the food cannot be eaten. The staff are untrained and confused. We had to go down the road to Taco Bell and for only Rs 800/- per head we had an eatable lunch.

B
6

3/5

-1

BaileyDar

This place is alright. We got a dessert on the house too. Food is average.

J
2

2/5

0

Jay_Nicholas

Probably not my first choice of restaurant (especially when you consider what else is in the area). I had their Mexican Fajita, which was pretty good, but forgettable.
if you are in the area and looking for lunch, i would recommend Tea Avenue at Barnes Place or ZEN Japanese down Rosmead Place.

N
1

3/5

0

Nalindabee

"If I was younger I'd hang out here", that's what I told my kids when we walked in. They of course were quite amused that dad (not the hippest person on earth) wanted to "hang out". The ambience at Chatz is excellent. This is the key to getting a repeat customer and I'd go back there just to sit and sip a cold drink and relax.

The burgers were quite decent although I do agree rather small in size, and the special offers do not have the sides of fries and slaw that the standard menu options do. The Sea Food Burger my son and I tried was quite nice, the chicken burgers that my daughters had did not get and raves from them so I guess it needs working on by the chef :).

The fries were a disaster, bulk fries bought cheap and fried in reused oil, my advice - if you can't do decent fries take them off the menu.

The desserts were quite good and the cheese cake and the royal looked inviting, as I do not eat much sweets (well not in front of the kids at least) my kids selected the biscuit pudding and the truffle. The biscuit pudding was voted - "best ever" but the truffle had too much "coconut" real or dessicated I do not know.

The manager and staff were quite friendly but I think should be a little less audible in greeting the guests upon arrival and departing.

Chatz is a nice place with a great feel to it. If handled properly it may very well turn out to be one of the best places to go to in Colombo.

See 24 Comments