Artwork for Chutiduwa top banners - temp gif 2
Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

3/5

Ex-Servicemen's Institute Bar

29 Bristol Street, Colombo 1


At Rs 260, the Ex-Serviceman's Institute Bar (open to all) is as cheap as beer gets. Its all male clientele is actually quite well-mannered.



ඩැනියෙල් ඇල්ෆොන්සස් විසිනි

කොටුව කොළඹ හදවතයි. මොකද, ලන්දේසි රෝහල හෙවත් ඩච් හොස්පිටල් වැනි ස්ථාන දැන් විවෘතව තිබෙන නිසා. කොළඹ කොටුවේ අඩුස මිළට බීරත් තිබෙනවා. සිල්ලර මිළට රු. 20ක් වැඩි රු. 190ට ඔබට සේවාමුක්ත භටයන්ගේ සමාජයේදී Ex-Serviceman's Clubහිදී බීර තොලගාන්න පුළුවන. එය සැමට විවෘතයි. තනිකරම පිරිමි වූ පාරිභෝගික ප්‍රජාව හා එහි ඇති ගුහා ගතිය හොඳ නැහැ.  ඒත්, මෙතන සිඟන්නන්ට නම් තැනක් නොවෙයි.

මේ ස්ථානයේ එයටම ආවේණික දේද ඇත. කඩල හා අනෙකුත් කටගැස්මද ලාභය. (මිරිස් හා කඩල දීසියක් රු. 35කි.) රූපවාහිනියෙන් ක්‍රිකට් තරග නැරඹිය හැකිය.

ගනුදෙනුකරුවන්ගේ පරිස්සම පිණිස: කාසල් හෝටලයේ හෝ ඩච් හොස්පිටල් යාබදව ඇති කුඩා තැන හෝ තරම් ආකර්ශනයක් මෙහි නැත. එහෙත් එහි කඩු, පිහි, තුවක්කු නැත. මෙවැනි පන්නයේ පිළිවෙලක් ඇති බාරයක් ලෙස මෙය සැලකිය හැකිය.

 

TIP

Hit this place up for pre-drinks on a night out around Fort and Colpetty.

Address

29 Bristol Street, Colombo 1

Directions

Turn left from Sir Baron Jayathilaka Mawatha onto Bristol Street, then look out for a small chain link fence towards the end of the road.

Contacts

Website

Report Inaccuracy

Open 11:00 am to 2:00 pm, 5:00 pm to 9:00 pm

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
See 3 Comments