Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Himsara Foods

7 Chitra Lane, Colombo 5

  • Open until 09:00 PM


A great place to grab some good rice and curry, along with a killer pork curry.



හිම්සර සාමාන්‍ය බත් කඩයක්. ඒ ගොල්ලන්ගේ තියෙන වෙනස තමයි ඌරුමස් කරි එකක් දෙන එක.

හිම්සර කිරුළ පාරෙන් එහා චිත්‍රා ලේන් එකේ තියෙන බත් කඩයක්. එයාලගේ ඌරුමස් කරි එක ගැන අපි හොඳ දේවල් අහලා තිබුණා. ඌරුමස් කරි එක හොඳයි. ඒත් බත් පැකට් වලනම් නම් කිසිම විශේෂයක් නෑ.

ඌරුමස් කරි  බත් කඩවල අඩුයි. ඒත් හිම්සර ඌරුමස් කරි ලොකු මගක් ගෙවා එන්න තරම් වටින්නේ නෑ. ෆයිෆ් පාරේ තියෙන මිති’ස් එකේ ඊටවැඩ හොඳ ඌරුමස් කරි තියෙනවා. අපි චිකනුත් කාල බැලුවා. ඒකෙ පොලොසුත් තිබුණත් අලුතින් ලියන්න තරම් දෙයක් නෑ. ඌරුමස් කරි එක්ක බත් පැකට් එක රුපියල් 150කටත් චිකන් එක්ක 140ටත් මිල ගණන් නම් වැඩි නැහැ. ඒත් මෙතන කිසිම විශේෂ දෙයක් නෑ.

TIP

The pork curry is the best thing!

Address

7 Chitra Lane, Colombo 5

Directions

From Thimbirigasaya go either past Fife Road (heading east/out) or past Torrington (heading west). Kirula Road is the next big road. Himsara is near the corner.

Report Inaccuracy

Open until 09:00 PM

Cuisine

Sri Lankan

Price Range

Less than 200

Dish Types

Rice And Curry Pork

Ratings Breakdown

Overall Rating
2
Quality Rating
2
Service Rating
2
Ambience Rating
2

Similar Places

See 5 Comments