Artwork for Chutiduwa top banners - temp gif 2
Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

4/5

Krua Thai by Dao

618, Galle Rd Kollupitiya, Colombo 3


Krua Thai is a brand new street food joint at Galle Road. Although they claim they're a street food type place, they've got a nice seating area and whatnot. We loved it!



තායිලන්තෙන් ආව නෝනා කෙනෙක්ගේ අතින් හැදෙන ඔරිජිනල් තායි කෑම ලංකාවේ ඉඳන් ම කන්න පුළුවන් නම් කොහොමද? නියමයිනේ? Krua Thai by Dao කියන්නේ අන්න එහෙම තැනක්. ඩාඕ මහත්මිය කෑම හදන මේ රෙස්ටෝරන්ට් එක තියෙන්නේ කොල්ලුපිටියේ. ඉතින් මායි, සාරායි, කවිඳුයි පහුගිය දවසක ගියා මෙතැන වගතුග ටික බලාගන්න.

තැන

ඉස්සර රෙඩ් පයිනැපල් බයි ටොරානා එක තිබුණු තැන මතකයිද? ඔය කොල්ලුපිටියේ තියෙන ටොරානා එක එහා පැත්තේනේ ඒක තිබුණේ. දැන් ඒ රෙස්ටෝරන්ට් එක වෙනුවට තියෙන්නේ අපි මේ කියන අපූරු තායි ස්ට්‍රීට් ෆුඩ් ජොයින්ට් එක.

දහ පහළොවකට එක සැරේ ඉඳගන්න පුළුවන් තරමට ඉඩ තිබුණත්, මේකේ ඇතුළේ නම් පොඩ්ඩක් රස්නේ වැඩියි. ෆෑන් එකයි, ඒසී එකයි දාලා තිබුණට ඒකෙන් සීතල එන්නේ හොරට වාගේ. කොහොම වුණත් ටේක් අවේ ඔප්ෂන් එක තියෙන නිසා අවුලක් නැහැ ඒක.

කෑම බීම

බිත්තිවල එල්ලලා තිබුණු කෑමවල පින්තූර ටික දැක්ක ම අපේ කටවල්වලට කෙළ ඉනුවේ ඉබේට ම. තායි කෑම හැරුණා ම, ලංකාවේ රයිස් ඇන්ඩ් කරිත් දැකගන්න ලැබුණා. මොකද ඔය මොන රටේ කෑම දුන්නත් අපේ අය ගොඩක් වෙලාවට හොයන්නේ පරණ පුරුදු බත් මාළුපිනි නේ.

කෑමට “තායි සෙට් මෙනු විත් ස්ටීම්ඩ් රයිස්” (රු.600) එකකුයි, “තායි වෙජ් ෆ්‍රයිඩ් රයිස්” (රු.600) එකකුයි, “චිකන් පැඩ් තායි” (රු.650) එකකුයි ඕඩර් කරපු අපි, බීමට ගත්තේ “තායි අයිස්ඩ් ටී” (රු.200) එකක්.

මුලින් ම කියන්නම්කො තායි සෙට් මෙනු එක ගැන. මේකේ තිබුණේ චිකන් කරියකුයි, චොප්සි එකකුයි, පොඩි සලාදෙකුයි එක්ක ස්ටීම් කරපු සුදු හාලේ බත. ඕනේ නම් ෆ්‍රයිඩ් රයිස් එක්කත් මේක ගන්න ඇහැකි.

මේ චිකන් කරිය නම් සුපිරි ඈ! මේක කිරට හදපු රස ම රස කුකුල් මස් කරියක්. ඕනේ කරන අඩුමකුඩුම සේරම දාලා. හප්පේ! මේකේ තිබුණු හොද්දේ රස! පාන් ගෙඩියක් වුණත් දෙසා බාන්න පුළුවන් මේ හොද්දත් එක්ක.

චොප්සි එකේ තිබුණු ෆ්‍රෙෂ් ගතිය තමයි අපට වැඩියෙන් ම අල්ලලා ගියේ. මොකද ඒකට පාවිච්චි කරලා තිබුණු සේරම එළවළු ජාති අලුත්. බේබි කෝන්, ගෝවා, මෂ්රූම්, කැරට් වගේ ජාති කීපයක් එකතු කරලා, මොකද්දෝ රස සෝස් එකක ගිල්ලලා මේ චොප්සි එක හදලා තිබුණා. ඒ සෝස් එකේ තිබුණේ ළා ඇඹුල් රසක් එක්ක එන ස්පයිසි ගතියක්. ඉතින් බතට එකතුවෙලා එද්දී තවත් මරු.

ෂහ්! බලන්න එපායැ මේකේ සලාදේ තිබුණු රස. රටලූණු හීනි කෑලිවලට කපලා, රටකජු කුඩුත් එක්ක මික්ස් කරලා, ලුණු, මිරිස් පදමත් ගානට ගළපලා. පංකාදු පහයි!

අහ්! කියන්න අමතක වුණානේ. මේ තායි සෙට් මෙනු එකත් එක්ක ෆ්‍රී සුප් එකකුත් ලැබෙනවා. අපි තෝරාගත්තේ ටොම්-යම් සුප් එක. මේක නම් ඇත්තමයි උණ හෙම්බිරිස්සාවක් හැදිලා ඉන්න කෙනෙක්ට දෙන්න පුළුවන් හොඳ ම විදියේ සුප් එකක්. කෑලි කපපු එළවළු, ඉස්සෝ, දැල්ලෝ එහෙම හොඳින් එකතු කරපු මේ සුප් එකේ තද සේර රසක් තිබුණා. අනික ප්‍රෝන් ස්ටොක් එකේ රසත් එකතුවෙලා එනවනේ. උණුවෙන් බොද්දී ඇඟේ අමාරු කොහෙන් ගියාද නැති වෙයි.

තායි වෙජ් ෆ්‍රයිඩ් රයිස් එක අපට සාමාන්‍යයෙන් ගෙදර දොරේ හෝ රෙස්ටෝරන්ට්වලින් කන්න ලැබෙන ෆ්‍රයිඩ් රයිස්වලට වඩා සෑහෙන්න උසස් තත්ත්වයේ එකක්. මොකද ඒ තරමට එළවළු තොගයක් මේකට එක්කාසු කරලා තිබුණා. කන හැම කටක් ගානේ ම බේබි කෝන්, බිත්තර, කැරට්, මෂ්රූම් කෑල්ලක් හැපෙනවා ෂුවර්.

අපේ කෑම වේලේ තරුව වුණේ චිකන් පැඩ් තායි එක. පැඩ් තායි කියන්නේ තායිලන්තේ ස්ට්‍රීට් ෆුඩ් සංස්කෘතියේ තියෙන, ජනප්‍රිය ම නූඩ්ල්ස් එකක්. අපි රස බලපු මේ පැඩ් තායි එකට තම්බලා මැරිනෙට් කරපු චිකන් කෑලි තොගයක් පුරවලා තිබුණා. ඒ විතරක් නෙවෙයි ලූණු කොළත් යහමින් දාලා. සේරට ම වඩා නියම මේකෙන් එන රටකජු රස. උණුවෙන් ම කද්දී තමයි මේක හොඳින් ම රස විඳින්න පුළුවන්.

තායි අයිස්ඩ් ටී එකත් පට්ට. මේක පලතුරු රස ලාවට තියෙන කිරි තේ එකක්. සාරා නම් කිව්වේ එයාට පොඩ්ඩක් විතර පැණි රස වැඩියි කියලා. හැබැයි මටයි කවිඳුටයි නම් අවුලක් වුණේ නැහැ. මේ බීම එක බිව්වා ම අපට දැනුණේ හරි ම රිෆ්‍රෙෂින් ගතියක්.

මෙච්චර හොඳ කෑම වේලක් කෑවට පස්සේ ඩෙසර්ට් එකක් නොගත්තොත් වැඩකුත් නැහැනේ. ඒ නිසාමයි අපි “ස්ටිකි මැන්ගෝ රයිස්” (රු. 350) එකකුත් ඕඩර් කළේ. මේකත් රසට තිබුණා. හැබැයි බත් එකේ බෙරි ගතිය පොඩ්ඩක් වැඩියි. හැන්දෙන් ඇන්න ම හරියට කැඩිලා එන්නේ නැහැ. ඒ වුණාට අලුත් කර්තකොලොම්බන් කෑලිවල රසත් එක්ක එක්කාසු වෙලා එද්දී ඒක එච්චර ගානක් වුණේ නැහැ.

සර්විස් එක

අපට පෙනුණ විදියට නම් දවල් වරුවට මෙතැනට හෝ ගාලා සෙනඟ පිරෙනවා. හැබැයි ඒකයි කියලා සර්විස් එකේ එහමකට අවුලක් තිබුණේ නැහැ. අපේ මුළු ඕඩරේ ම මේසෙට ආවේ විනාඩි 10කින් වගේ. හරි ම සුහදශීලී විදියට කතා බහ කරන ස්ටාෆ් එකක් Krua Thai by Dao එකේ ඉන්නවා.

අවසාන වශයෙන්

රටකජු හෝ වෙනත් නට් ජාති අසාත්මිකතා තියෙන අය මෙතැනට ගිහින් කෑම ගන්න ඕනේ බොහොම පරිස්සමෙන්. මොකද මේ කෑම හුඟක් ඒවායේ රටකජු අන්තර්ගතයි. එහෙම ප්‍රශ්න තියෙනවනම් පොඩ්ඩක් කෑම ඕඩරේ දෙද්දී ඒ ගැන සඳහනක් කරන්නකෝ. එතකොට ඒ කට්ටිය ඒවටත් පිළියම් යොදාවිනේ.

ඔච්චර කෑම තොගයක් අරගෙනත් අපට වියදම් වුණේ රු.2400යි. කොහොමද වැඩේ? තුන්දෙනෙක් ඔය ගාණෙන් බඩ පුරවගත්තා කිව්ව ම. අනික ඔතෙන්ටික් ටයිප් එකේ තායි ස්ට්‍රීට් ෆුඩ්නේ. වෙලාවක ඔයාලත් ගිහින් බලන්නකෝ එහෙනම්.


TIP

Try their Chicken Pad Thai.

Address

618, Galle Rd Kollupitiya, Colombo 3

Directions

It's right next to the Torana music shops.

Contacts

Facebook

Report Inaccuracy

Open until 10:00 PM

Cuisine

Thai Street Food

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Rice Noodles Seafood Pork Chicken Tea

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
5
Service Rating
4
Ambience Rating
3

Similar Places

User Reviews
Avatar for Imaad
7

2/5

-1

Imaad

Terribly disappointed. The crispy pork was tough and thready. The deep fried dumplings were lackluster too. Overall underwhelming. Don't understand the hype around this place. Seems inconsistent from how these dishes were described by others who had been here.

D
1

5/5

0

Dilini Paiva

Having lived in Thailand for several years I'm always on the look out for authentic Thai food. Dao has just that. Loved everything I have tried so far. Sad that the reviewer only tried the standard set menu dishes rather than being a bit more adventurous. Most of their dishes are truly Thai.

K
1

3/5

0

KumarK

Went for dinner with the wife & family a few days ago. There was very friendly lady who took our order. Sadly, we weren't very impressed with the taste or the quantity of the portions. Being regulars at Siam House & The Boulevard, we're used to both price spectrums and tastes. Was expecting a better experience, especially on taste, but sadly this was not to be. The portions are too small. If 2 adults are going, remember to order 2 of everything since 1 portion just won't do!

Avatar for Imaad
7

2/5

-1

Imaad

Terribly disappointed. The crispy pork was tough and thready. The deep fried dumplings were lackluster too. Overall underwhelming. Don't understand the hype around this place. Seems inconsistent from how these dishes were described by others who had been here.

D
1

5/5

0

Dilini Paiva

Having lived in Thailand for several years I'm always on the look out for authentic Thai food. Dao has just that. Loved everything I have tried so far. Sad that the reviewer only tried the standard set menu dishes rather than being a bit more adventurous. Most of their dishes are truly Thai.

K
1

3/5

0

KumarK

Went for dinner with the wife & family a few days ago. There was very friendly lady who took our order. Sadly, we weren't very impressed with the taste or the quantity of the portions. Being regulars at Siam House & The Boulevard, we're used to both price spectrums and tastes. Was expecting a better experience, especially on taste, but sadly this was not to be. The portions are too small. If 2 adults are going, remember to order 2 of everything since 1 portion just won't do!

N
2

5/5

0

Niluksha D. Bastiansz

Amazing Thai food. Quick service and can have a real street food experience. Don't forget to experience their chillie paste too.

R
1

5/5

1

romeshr

Prawn dumplings fabulous.

P
1

5/5

1

pereraruvini

When I entered the owner was preping some ingredients she was very polite and gave me a cheerful greeting. While we were waiting for our take away order a complimentary dessert was served which tasted fantastic. We had chiken phad thai. Probably the best after Royal Thai. Excellent atmosphere for any one who would like to have a street food small eatery experience. Loved everything about this place !

N
1

4/5

1

NishanL

Dao Krua Thai turned out to be a pleasant surprise, as it was exactly what it claimed to be – a small eatery selling “authentic Thai street-food” cooked by a homely middle-aged Thai lady named Dao. The ambience is minus all the frills and finery you would expect to find in any other foreign cuisine restaurant in Sri Lanka, but is brightly lit up in vibrant colours and white lights with Spartan (yet functional) furniture. It also does not have air-conditioning, which means it is one place you could enjoy unpretentious Thai food and leave without smelling delicious. It really does remind you of the small bustling eateries you would find at a marketplace in Bangkok.

This was a refreshing change from the various small cafes and stalls at almost every (so called) “food festival”, that CLAIMS to serve “street food”. The experience at Dao Krua Thai is the real deal, and you get what you came for.
When one hears the words ‘Thai food’, what usually pops into one’s head are tom yum soup, phad thai, rich coconut-milk infused curry, intense flavours, followed by levels of heat that clears one’s sinuses.

Therefore, we started off with a tom yum soup. The portion size of the soup looks deceptively small when it arrives (within 10 minutes or so); but if ordered as an appetiser this one portion is more than enough for two people. As per the review, we were prepared for ‘a lemongrass-y bullet down the throat that cleansed nasal cavities of the flu and all other evils’.

The reality, however, was that the soup was packed with flavours, and in my opinion, had the right balance of umami in the broth, sweetness from the basil and coriander, tartness from the kfir lime and lemongrass followed by just the right amount of residual heat of the chilli and galangal (ginger) at the back of one’s throat, that didn’t leave you gasping and crying by the time the spoon hits the bottom of the bowl. Each spoonful was loaded with so many bright flavours that even those that dislike soup, would certainly appreciate, if not swoon over it.

Moving on to the mains, the chicken fried rice, from my point of view, was nothing exceptional and the portion size was rather disappointing. Even if the paying customers are not large eaters, this portion is definitely not enough for 02 people to share. For a portion such as what we got, the price tag of LKR 600/- is questionable. The issue here, is that the dish (albeit tasty) was unmemorable, and when the bill comes at the end, it leaves you with the feeling of “was that worth it!”

We also ordered the pork red curry, which was definitely flavoursome – but once again unremarkable when compared to the Thai red curries you would find in any other Thai restaurant in the country. The portion size was adequate for 02 people and I would not grudge its price tag of LKR 600/-, since it had enough slices of lean pork and wild eggplants swimming in rich coconut milk infused spicy red-curry.

To enjoy the red curry, however, I would recommend a portion of the steamed rice (LKR 200/-). The flavours of the fried rice and the red curry just do NOT blend and is an assault of clashing flavours on one’s palate.

I have mixed feelings about the steamed dumplings that is available in pork and prawn. For LKR 580/- I expected slightly more than 4 small steamed dumplings. The dumpling dough alone has the correct texture of your average Chinese dumpling. On the first bite, the filling tastes quite bland and boring. However, couple it with the dipping sauce given on the side, and you end up with a mini-gastronomic orgasm on your taste buds. I would strongly recommend this, but wish they would add at least 2 more dumplings, since LKR 145/- per bite sized dumpling is pretty steep.
What did catch my attention was the 02 (complimentary) condiments that came with the meal. The first was the standard chilli paste (homemade). The other was a thin dipping sauce that was a mix of fish sauce, kochchi chilli, garlic and lime juice. When one hears of the ingredients, it is difficult to paint a picture of what it would taste like. However, one teaspoon of it has so much flavour that it is not easy to immediately comprehend what it is.
The saltiness of the fish sauce, the pungent smell and heat of the kochchi chilli and garlic, with the hint of acidity from the lime juice, just brings it all together beautifully. It tempts one to take leave of one’s senses temporarily, and douse innocent plain rice with it. The result literally brought tears to my eyes…and left me gasping for something to cool my tongue.

Sadly, we were too full to try the sticky rice pudding and put it off for another time. However, we were offered a complimentary Thai dessert of sweet potato boiled in sugar and ginger, which was quite refreshing and light; and overall a pleasant palate cleanser.
The service is friendly with 3 young local men waiting on the tables (which I think is overkill for an eatery of this capacity). However, they were attentive, the food came out fairly quickly and they cleared the tables equally fast. Hence, the turnaround time for tables seems to be quite fast based on what was observed.
All in all, it was a pleasant meal and experience; and one that didn’t break the bank. I would certainly go back for more, if at all to try out the rest of their small but practical menu, and would recommend it for anyone to try as well.

The cherry on the top was the chef and owner – Dao - who comes up to your table to ask how the food was and even discusses how the dish was made if asked. She says all her produce is obtained fresh and locally rather than imported all the way from Thailand.
Ambience – 8/10 (as promised, its nothing fancy; just good food)
Value for money – 6.5/10 (portion sizes need to be adjusted for the current prices)

PPP – LKR 1,000 - 1,500 net per person (excluding beerages)
Food – 7.5 - 8/10
Hygiene – 7/10
Service – 6.5/10
Recommended – Yes

D
3

4/5

0

Duminda

I visited this place and tried two items on the menu;pork Dumplings and the Seafood Pad Thai. The portion size of the pork dumplings was disappointing and the seasoning was a bit bland and was also relatively pricey (4 dumplings for Rs. 580).The Seafood Padthai however, was really good but could have used a bit more seasoning and was also somewhat expensive at Rs. 750 for a casual street-food style casual dining experience. I would go again and would recommend people try it.

Avatar for Malinthe
21

5/5

0

Malinthe

Instant favorite! Loved everything about this place. Definitely try the tom yum - It's probably my favorite. There was this chili paste that came with fried rice that was legit. The mango sticky rice was also excellent when I tried it.

See 14 Comments