Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

Quickee.lk


Quickee.lk has gained a lot of popularity over the past year as an online delivery option, and they now deliver from a bunch of new places.



ඔබ සාමාන්‍ය කොළඹ වැසියකු වගේ කම්මැලියකු නම්, ඔබත් ඔන්ලයින් කඩයක් විවෘත වෙනකල් සෑහෙන කාලයක් තිස්සේ බලා සිටින කෙනෙක් වෙන්න ඇති. ඔන්න අන්තිමට ඔන්ලයින් කඩයක් ඇරිලා. එහි නම ක්විකී. ඔවුන් විනාඩි 30ක් ඇතුළත අවශ්‍ය තැනට අවශ්‍ය දෙය ගෙනැවිත් දෙනවා විතරක් නොවෙයි, සති අන්තයේ පැය 24ම විවෘතවත් තිබෙනවා. 

ක්විකී අලුතින් ආරම්භ කළ සමාගමක්. අනාගතයේදී එහි සේවාවන් ගැන යාවත්කාලීන කිරීම් රැසක් දැක ගත හැකි වේවි. දැනට නම් ඔවුන් සතුව ඉතා හොඳ ව්‍යාපාර මාදිලියක් තිබෙන බව පෙනෙනවා. මම හිතන්නේ එය ඉලක්ක කරන්නේ ඉහළ පෙළේ ගනුදෙනුකාර ප්‍රජාවක්. සේවාව අතින් සලකා බැලුවාම, මම ඔවුන්ගෙන් යම් යම් ඇණවුම් කරපු කීප වතාවේදී ම ඔවුන් ඉතා හොඳින් ඒවා සැපයූ බව කිව යුතුයි.

ඔවුන්‍ට දුරකථනයෙන් අමතා හෝ වෙබ් අඩවිය හරහා හෝඔවුන්ගේ ඇන්ඩොයිඩ් ඇප් එක හරහා හෝ ඔබට ඇණවුම් කරන්න පුළුවන්. ඔවුන්ගේ කඩය ආරම්භ වුණේ බලාපොරොත්තු විය හැකි ලෙස ම කොන්ඩම්, සිගරට් හා විස්කෝතු ආදියෙන්. දැන් ඔවුන් Choco Luv, Cioconat Lounge සහ Pillawoos ආදිය සමග හවුල් වෙලා. දැන් ඔබට මැදියම් රැයේ පවා චීස් කොත්තුවක් ගෙදරට ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙනවා.

ඔවුන්ගේ සංකල්පය ඉතා හොඳ එකක්. රෑ පුරා ම ගෙදරට ගෙනැවිත් දෙන ඔවුන්ගේ සේවාව නිශාචර ප්‍රජාවට පහසුවක්. අනුමාන කරන්නකෝ ඔවුන් ගෙදරට ගෙනැවිත් දෙන දේවල්. දුම්වැටි ඔතන කඩදාසි ගනිමුකෝ. දුම්වැටි ඔතන කඩදාසි ගෙන එන්න දැන් ඔබ දෙතුන් සැරයක් ලෝරිස් පාරේ Uyanaට යන්න ඕනැ නැහැ. රු. 100කට ඔබට කඩදාසිත්, සිගරැටුත් ගෙදරට ම ගෙන්වා ගන්න පුළුවන්.

ඊයේ ප.ව. 2.30ට පමණ මම OCB slims දුම්වැටි ඔතන කඩදාසි පැක් දෙකක් ඇණවුම් කළා. ඔවුන් ළඟ දැනට අලෙවියට තිබෙන්නේ ඒ වර්ගය පමණයි. මට නම් හොඳයි, මම සාමාන්‍යයෙන් ගන්නේ ඒ වර්ගය තමයි. විනාඩි 35ක් ගත වුණා. මට ටිකක් හදිස්සියි. ඇණවුම් සනාථ කරන ස්වයංක්‍රීය ඊමේල් පණිවුඩය හැර අන් කිසිදු තහවුරු කිරීමක් මට ලැබුණේ නැහැ. මම ඔවුන්ගේ හොට්ලයින් අංකයට කතා කළා. පිළිතුරක් නැහැ. ඒක හරි සිත් කලකිරවන දෙයක්. තව කීප වාරයක් උත්සාහ‍ කරලා දුරකථනය පැත්තකින් තැබූ මම ඔවුන්ට ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා පණිවුඩයක් යැව්වා.

පැයකට පමණ පසු තමයි මට පිළිතුරක් ලැබුණේ. මෙන්න පණිවුඩය:

ඇණවුම ගැන කණගාටුයි. ටෙලිකොම් දෝෂයක් නිසා අපට දුරකථන ඇමතුම් ලබා ගන්නත් අන්තර්ජාලයට පිවිසෙන්නත් බැරි වුණා. ඒ සියල්ල දැන් යථා තත්වයට පත් කරලා. අපේ නියෝජිතවරයෙක් ඔබ අමතන්න උත්සාහ කළා. ඔබට තවමත් ඔබගේ ඇණවුම ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් අපේ හොට්ලයින් එකට කතා කරන්න. ස්තුතියි.

එම ඊමේල් පණිවුඩය දුටුව පසුව මම ඔවුන්ට නැවත කතා කර ඇණවුම කළා. විනාඩි 20කට පමණ පසුව මට ක්විකී වෙතින් නැවතත් ඇමතුමක් ලැබුණා. එහා පැත්තේ හිටිය ලලනාව කිව්වේ රියදුරා වැස්සට අසු වී සිටින නිසා පොඩ්ඩක් පමා වුණාට කමක් නැද්ද කියලායි. මම කමක් නැහැ කීවා. අවසානයේදී රියදුරා එහි ආවේ විනාඩි 20ක් පමා වෙලා.

ඒ තමයි ක්විකී අවුල් වූ පළමු වතාව. ඒ නිසා මම ඔවුන්ට සැකයේ වාසිය දෙන්න කැමතියි. ක්විකී කොළඹ කම්මැලියන්ගේ ජීවිතයට පුංචි සුවපහසුවක් එක් කිරීමක්. අපි උනන්දුවෙන් බලා ඉන්නවා මේ සමාගම ඊළඟට කරන්න යන්නේ කුමක්ද කියා.

TIP

They deliver up until 3.00 am which is pretty cool.


Similar Places

User Reviews
V
1

5/5

0

Vashi

These guys have delivered 2 panadols and 1 pack of samahan to me at 2am in a thunderstorm- #beastmode. Best Service ever

C
1

5/5

1

Cesare

The best place to order food, especially the delivery time is really prompt ! Keep it up team !!

R
1

5/5

0

Rifky

one of the best services in town to get you what you need when you need! ;) they got everything you require especially when shops are closed at night ;)

V
1

5/5

0

Vashi

These guys have delivered 2 panadols and 1 pack of samahan to me at 2am in a thunderstorm- #beastmode. Best Service ever

C
1

5/5

1

Cesare

The best place to order food, especially the delivery time is really prompt ! Keep it up team !!

R
1

5/5

0

Rifky

one of the best services in town to get you what you need when you need! ;) they got everything you require especially when shops are closed at night ;)

Avatar for krish
1

5/5

0

krish

One of the best services in Colombo to get you what you need ;) they got everything you require until 3am

A
3

1/5

0

AlexOnline

This place is a scam. I ordered online with OTP bank authorisation code and got a confirmation from Quickee that my order is confirmed. My bank confirmed payment went through successfully from my credit card.

But quickee over the phone said they never received the payment and won't send the order until they receive the order. So I phoned my bank and they confirmed and even gave me the authorisation code for the transaction but still Quickee is making excuses saying that their computer system isn't working and they didn't receive the payment.

I have seen the other reviews now and it looks like they do this to others as well. If they don't get the online payment then why do they have the option to order online and waste my time?? Now i have to order from other places. Please avoid placing any order with these guys. I am going to make an official complain regarding this company.

C
1

1/5

0

Christo

If they deliver only in specific places they have to mention it clearly rather than taking our order online and calling us saying that they are unable to reach my place.Still i live in colombo.
Also many time quickee has done the same thing…worst service ever

D
1

2/5

0

DavinaV8

Pretty unreliable - no point anymore - using a service provider who doesn't deliver the service they offer. They don't answer the phone, yet have time to sms personal messages back and forth, but no time put a call in to a customer or answer the phone. They ask you by sms if you're calling the number on their website and then state that that is why they are not answering???? And very very late deliveries. Very poor indeed. New, fautless option is ZIPZIP

See 44 Comments