2/5

Sweet Tomato

225 2nd Cross Street, Colombo 11


Sweet Tomato Halal Family Restaurant is a decent if slightly expensive option in Pettah, across from the Red Mosque. Down 2nd Cross Street, this clean and friendly establishment serves a decent biriyani at the rather high price of Rs. 400. They also do fried rice and rice and curry.


ස්වීට් ටුමැටෝ හලාල් ෆැමිලි රෙස්ටොරන්ට් නම් අවන්හල පිටකොටුවේ තිබෙන මඳක් මි‍ළෙන් ඉහළ, ඒත් විනීත, පිරිසිදු තැනක්. එය පිහිටා තිබෙන්නේ දෙවන හරස් වීදිය පහළ ප්‍රකට මුස්ලිම් රතු පල්ලිය ආසන්නයේයි. එහි රසවත් බුරියානි තිබෙනවා රු. 400ක් වැනි මඳක් ඉහළ මිළට. ෆ්‍රයිඩ් රයිස් හා බත්-ව්‍යංජනත් එහි පිරිනමනවා.

පිටකොටුව කියන්නේ අධික සෙනග තදබදයක් ඇති තැනක්. එහි කෑමට පිරිසිදු, විනීත තැනක් සොයාගැනීම වාසනාවක්. අපි කාලා බැලුවා චිකන් ඩ්‍රම් බුරියානි. එහි හොඳ රතු චිකන් 65 කුට්ටියක් තිබුණා. ප්‍රමාණය හොඳයි. බත්වල සෑහෙන්න කජු තිබුණා. රසවත්කම උපරිමයි. ඒත්, රු. 400ක් වූ මිළනම් ටිකක් ඉහළයි. තව පොඩ්ඩක් වියදම් කළානම් ඔබට බාන්ස්බරි වැනි වඩා ඉහළපෙළේ තැනකින් කෑම කන්න පුළුවන්.

ස්වීට් ටුමැටෝ පිහිටා තිබෙන්නේ කොළඹ හොඳ තැනක. ඔවුන්ට හොඳ වෙබ් අඩවියකුත් තිබෙනවා. විශ්වසනීය කෑමක්, බීමක් වෙනුවෙන් එතැන හොඳයි.

TIP

Be prepared for an above average bill.

Address

225 2nd Cross Street, Colombo 11

Directions

Head down Main Street into Pettah. You can then walk down (towards the Port). It's at the corner, right across from the mosque.

Contacts

E-Mail Facebook Website

Open 11 AM to unknown

Price Range

Between Rs. 200 - Rs. 500

Ratings Breakdown

Overall Rating
2
Quality Rating
3
Service Rating
2
Ambience Rating
2


Latest