Artwork for Playtrix Top banner 1 - boxing match only
Artwork for Coke with food - top banner 1
Artwork for TSING TAO sidebar banner 2

4/5

The National Art Gallery

106 Ananda Coomaraswamy Mawatha, Cinnamon Gardens, Colombo 7

The National Art Gallery essentially consists of two long, rectangular halls - one containing the gallery's permanent collection and the other displaying temporary exhibitions by Sri Lankan artists. It's an interesting place with some very interesting works, but it's not really what you'd expect from a national gallery.

ජාතික කලාභවනේ දිග හතරැස් ශාලා දෙකක් ඇත. ඉන් එකක් ස්ථිර ප්‍රදර්ශනය සඳහාය. අනෙක ලාංකික සිත්තරුන්ගේ ප්‍රදර්ශන පැවැත්වීම පිණිසය. එය හොඳ චිත්‍ර ඇති සිත්ඇදගන්නා තැනක් වුවත්, ජාතික කලාගාරයක් වන්නට තරම් සුදුසු තැනක් නොවේ. චිත්‍ර ප්‍රදර්ශනය වන ආකාරය අපිළවෙලය. ඒවා ස්ථානගත කර තිබෙන්නේ කාලානුකූලව නොවේ. එම චිත්‍ර ඇන්දේ කවුරුද, කුමන වකවානුවකද කියා දක්වා තිබුණානම් හොඳමුත් එවැන්නක් නැත.

එහි අනර්ඝ චිත්‍ර තිබේ. ඒවා ඇන්දේ කවුරුද කියා දැනගැනීමට අපට අවශ්‍ය ව්‍රණත් ඒ සඳහා මගක් නැත. එහි ඇත්තේ දුර්වල එකතුවකි. ඒ ලංකාවේ චිත්‍ර ශිල්පීන් නැති නිසා නොවේ. මේ රටේ ඕනෑතරම් සිත්තරුන් සිටින අතර ඔවුන් විසින් අගනා සිතුවම් නිර්මාන බිහි කර තිබේ.

කොළඹ කලාභවනේ ප්‍රදර්ශිත චිත්‍ර අතරින් බහුතරය ආලේඛ්‍ය චිත්‍ර හා භූමිදර්ශනයි. කලාතුරකින් වියුක්ත චිත්‍රයක්ද දක්නට ලැබේ. කිසිවක 1980න් මෙපිට දින වකවානු දැක්වෙන්නේ නැත.

තාවකාලික ප්‍රදර්ශන ශාලා‍වේ නිරතුරුවම චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වේ. එතැන ඇත්තෙන්ම බලන්න වටින තැනකි.

ජාතික කලාභවන පිහිටා ඇත්තේ සුන්දර කුරුඳුවත්තේ නව නෙළුම්පොකුණ රඟහල ආසන්නයේ විහාරමහාදේවි උද්‍යානයට මුහුණලායි. කොළඹ මහජන පුස්තකාලය හා නගර ශාලාව, ජාතික ස්වභාවික ඉතිහාස කටුගෙය වැනි ස්ථාන පිහිටි මෙම ප්‍රදේශය ඉරිදා දිනෙක පයින් ඇවිදීම සඳහා හොඳ පෙදෙසකි.
All Reviews

The National Art Gallery essentially consists of two long, rectangular halls - one containing the gallery's permanent collection and the other displaying temporary exhibitions by Sri Lankan artists. It's an interesting place with some very interesting works, but it's not really what you'd expect from a national gallery.

සිංහල ජාතික කලාභවනේ දිග හතරැස් ශාලා දෙකක් ඇත. ඉන් එකක් ස්ථිර ප්‍රදර්ශනය සඳහාය. අනෙක ලාංකික සිත්තරුන්ගේ ප්‍රදර්ශන පැවැත්වීම පිණිසය. එය හොඳ චිත්‍ර ඇති සිත්ඇදගන්නා තැනක් වුවත්, ජාතික කලාගාරයක් වන්නට තරම් සුදුසු තැනක් නොවේ

தமிழ் தேசிய கலாபவனம் இரண்டு செவ்வக மண்டபங்களை கொண்டது. ஒன்று தேசிய கலாபவனத்தின் நிரந்தரமான சேகரிப்புகளுக்கும் மற்றது தற்காலிகமாக ஓவிய கண்காட்சிகளின்போது ஓவியங்களை காட்சிப்படுத்துவதற்கும் பயன்படுத்தப்படுகின்றது. இது எமது நாட்டின் சிறந்த ஓவியங்களை பார்வையிடுவதற்கான சுவார்ஸ்யமான இடமென்றாலும் ஒரு தேசிய கலாபவனம் இவ்வளவுதானா என்று யோசிப்பீர்கள்! அதற்கு ஒரு காரணம் ஓவியங்களை எந்த ஒழுங்கில் ஒழுங்குபடுத்தியிருக்கிறார்கள் என்பது புரியவேயில்லை.

Address

106 Ananda Coomaraswamy Mawatha, Cinnamon Gardens, Colombo 7

Contacts

Report Inaccuracy

Open 9 AM to 5 PM (Closed Poya)

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4
User Reviews
H
1

3/5

0

Hiruni

Open 9.00 AM to 4.00 PM. Closed on Public (Government) Holidays.

See 6 Comments