Artwork for Brew-at-Hatch-Top Banner 2 new landing page
Artwork for The Garden top banner 2 - temp
Artwork for Marketplace Sathi-Pola SDBBNR 1 Artwork for Coffee post sidebar 1-1959 new

3/5

Ward Place Petti Kade

In front of Eye Hospital, Ward Place, Colombo 7

  • Open 7 AM to 10 AM (roughly)


If you're around the ODEL junction (Lipton Circus), right next to the Eye Hospital there's a good petti kade. You can tell because it's busy - a sure sign of promising eats.



කොළඹ පෙට්ටි කඩයක උදය ආහාරය හෙවත් පාතරාසයට ගහන්න තවත් කෑමක් නැති තරම්. මේ කුඩා ජංගම වෙළඳසල්වල ඉතා හොඳ කෙටිකෑම වර්ග, නූඩ්ල්ස් හා සමහරවිට බතුත් ඉතා අඩු මිළට තිබෙනවා.

ඔබ ඉන්නේ ලිප්ටන් වටරවුමේ හෙවත් ඔඩෙල් හංදියේ නම්, ඇස් රෝහල අසල ඉතා හොඳ පෙට්ටි කඩයක් තිබෙනවා. එතන කෑම හොඳ නිසා උදේට පෝලිම. අපි රොටි හතරක් ගත්තා ලුණු මිරිස් එක්ක. හොඳ මාළුපානුත් තිබෙනවා. සාමාන්‍ය කෑම රු.20ක් පමණ වෙනවා.  ලොකු පාන් කුට්ටි දෙකක් පරිප්පු එක්ක රු. 110යි.

මයිලෝ හා ඉතා හොඳ කහට තේත් ඔවුන් පිරිනමනවා. එක් පාරාභෝගිකයෙක් එය රස කර කර බොමින් සිටි හැටියෙනුයි අපි හිතුවේ ඒ තේ රසවත් බව. මේ පෙට්ටි කඩය සේවා සපයන්නේ කාර්යාල සෙනගට. ඒ නිසා විවෘතව තිබෙනවා ඇත්තේ දිවා කාලයේ පමණයි. උදේ තමයි, යන්න වෙලාව.

TIP

If you're in doubt go with the malu paan, it's so good it didn't survive to photo time.

Address

In front of Eye Hospital, Ward Place, Colombo 7

Directions

It's in front of the red and yellow Eye Hospital building, opposite side of Ward Place from ODEL. Lipton Circus roundabout.

Report Inaccuracy

Open 7 AM to 10 AM (roughly)

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3

Have you visited this place?

Write your own review!
See 1 Comment