බාධා නැති සුව නින්දක් ලබන්න.. මේ ක්‍රම අනුගමනය කරන්න.

අපේ කලබල ජීවන රටාව ඇතුළේ අපි අඩු ම අවධානයක් දෙන දේ තමයි නින්ද. කීයට හරි වැඩ ඉවර වෙන වෙලාවක නින්දට වැටෙනවා මිසක්, නින්ද වෙනුවෙන් ම වෙලාවක් වෙන් කරන්න අපි පුරුදු වෙලා නෑ. ඒත් නින්ද කියන්නෙ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න බලපාන ප්‍රධාන සාධකයක්.

මේ කාලේ හුඟ දෙනෙකුට තියන ප්‍රශ්නයක් නින්ද නොයෑම. සමහරුන්ට නින්ද ගියත් කඩින් කඩ ඇහැරෙනවා. නින්දට බාධා වෙනවා. නිදා නොගැනීම වගේ ම ඕනවට වඩා නිදාගැනීමත් සිරුරට අහිතකර බව විද්‍යාත්මකව ඔප්පු වෙලා තියනවා. සුව නින්දක් නොලැබීම, මතකය සහ ප්‍රතිශක්තිකරණය අඩු වීමට බලපානවා. හෘද රෝග, දියවැඩියාව, ඇල්සයිමර් සහ ඩිමෙන්ෂියා, විෂාදය වැනි රෝග වැළඳීමටත් අඩු නින්ද හේතුවක් වෙන්න පුළුවන්. වෛද්‍ය උපදෙස් අනුව වැඩුණු මිනිසෙක් දිනකට පැය 6 – 8 අතර ප්‍රමාණයක් අනිවාර්යයෙන් නිදාගත යුතුයි.

සුවබර නින්දක් ලබන්න නම් කළ යුත්තේ මොනවද? අපි කියන්න හදන්නෙ ඒ ගැන…

නිදි චක්‍රය

හැමදාම එක ම වෙලාවකට නිදාගන්න – අවදි වෙන්න උත්සාහ කරන්න. හොඳ නින්දක් ලබන්න නම් මේ නිදි චක්‍රයට අනුගත වෙන්න පුරුදු විය යුතුමයි. දිනපතා එක ම වෙලාවකට නිදාගෙන එක ම වෙලාවකට අවදි වෙන්න පුරුදු වුණාම එලාම් එකක් නැතුවම ප්‍රබෝධයෙන් දවස පටන්ගන්න පුළුවන්.

ආලෝකය

දවල් කාලයේ හොඳින් ස්වාභාවික ආලෝකයට නිරාවරණය වෙන්න. හැබැයි නිදාගන්න ආවම කාමරය හොඳින් අඳුරු කරගන්න. නිදාගන්න කලින් කම්පියුටර්/ ටීවී/ ෆෝන් ස්ක්‍රීන් පාවිච්චියෙන් වළකින්න පුළුවන් නං හොඳින් නින්ද යන්න ඒකත් හේතුවක් වෙනවා.

ව්‍යායාම

දවල්ට හොඳින් ව්‍යායාම කරන්න පුරුදු වුණ අයට රාත්‍රියට හොඳින් නින්ද යන බව වෛද්‍යවරු කියනවා. මේකට පැය ගණන් ව්‍යායාම කරන්න අවශ්‍ය නෑ. දවසට විනාඩි 10ක් ඇවිද්දත්, එය ඔබට රෑට හොඳින් නින්ද යන්න හේතුවක් වෙනවා. ඒත් ව්‍යායාම සහ නින්ද අතර අන්‍යොන්‍ය සම්බන්ධය හැදෙන්න නම් මාස කීපයක් තිස්සේ දිනපතා ව්‍යායාම කිරීමේ පුරුද්ද පවත්වා ගත යුතුයි.

පරිසරය

ඔබ නිදාගන්න පරිසරය අධික උෂ්ණයෙන් හෝ අධික සීතලෙන් යුතුයි නම් එය නින්දට බාධාවක්. ඔබේ කාමරය සද්ද බද්දවලින් තොර, මනා උෂ්ණත්වයකින් යුතු තැනක් විය යුතුයි. ඒ වගේ ම ඇඳ අස්පස් කරලා සුවපහසු කරගෙන නිදාගන්න යන්න. ඇඳේ ඉඳන් වෙන වැඩ කරන්න එපා. ඇඳේ ඉඳන් වැඩ කරලා පුරුදු වුණොත් ඇඳට ගියාම නින්ද යන්නෙ නැතුව යයි. 

කෑමබීම

කැෆේන් සහ නිකොටින් භාවිතය අඩු කිරීම හොඳින් නින්ද යෑමට හේතුවක්. ඒ වගේ ම රෑට බඩ පැලෙන්න කන්න පුරුදු වෙලා ඉන්නවා නං, ඒක සුව නින්දකට ඒ තරං හොඳ පුරුද්දක් නෙමෙයි. නින්දට පෙර ඇල්කොහොල් පාවිච්චියෙනුත් නින්දට බාධා වෙන්න පුළුවන්.

හිත

නින්ද යන්නෙ නැති අයට ලොකු ම ප්‍රශ්නෙ තියෙන්නෙ හිතේ. නිදාගන්න ගියාම හිතට වද දෙන දේවල්, ස්ට්‍රෙස් වෙන දේවල් වගේ අනංමනං කල්පනා කරන්න එපා. නින්ද යන්නෙ නැත්තෙ ඇයි කියන එක ගැනත් ඕනවට වඩා හිතන්න එපා. ඔබේ ශරීරයට වගේ ම හිතටත් රිලැක්ස් වෙන්න දෙන්න. මේ ගෙවන්නෙ අද දවසේ විවේකය ලබන වෙලාව කියන එක අමතක කරන්න එපා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Cinnamon Life Brings Authentic Korean Cuisine to Colombo with “A Taste of Korea”

By Sharon Nonis, Cinnamon Life recently hosted “A Taste of Korea,” a spectacular dinner buffet

Highlights Kamu Trending

Korean Food Lovers, This One’s for You – Cinnamon Lakeside’s “Korean Themed Buffet”

By Sharon Nonis, We recently experienced the Korean themed buffet at Cinnamon Lakeside Colombo, and

Highlights Kamu Trending

Serendib Feast at Sheraton Colombo – A True Sri Lankan Buffet Experience

If you’re craving a proper Sri Lankan buffet that doesn’t hold back on flavor or

Highlights Kamu Trending

7 Late-Night Eats in Colombo: Where to go after 10 pm!

Shamrina Carim So you’re starving, it’s well past 10 PM, and the usual restaurants have shut

Kamu Trending

Sri Lanka’s First Hotpot Conveyor Belt Launches at We Ai Family in Colombo

Colombo has just welcomed an exciting new culinary experience with the launch of Sri Lanka’s

Highlights Kamu Trending

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Trending.

Cinnamon Life Brings Authentic Korean Cuisine to Colombo with “A Taste of Korea”

By Sharon Nonis, Cinnamon Life recently hosted “A Taste of Korea,” a spectacular dinner buffet

Highlights Kamu Trending

Korean Food Lovers, This One’s for You – Cinnamon Lakeside’s “Korean Themed Buffet”

By Sharon Nonis, We recently experienced the Korean themed buffet at Cinnamon Lakeside Colombo, and

Highlights Kamu Trending

Serendib Feast at Sheraton Colombo – A True Sri Lankan Buffet Experience

If you’re craving a proper Sri Lankan buffet that doesn’t hold back on flavor or

Highlights Kamu Trending

7 Late-Night Eats in Colombo: Where to go after 10 pm!

Shamrina Carim So you’re starving, it’s well past 10 PM, and the usual restaurants have shut

Kamu Trending

Churros at The Kingsbury Celebrates World Chocolate Day

The Kingsbury Colombo's beloved pâtisserie, Churros, marked World Chocolate Day in true decadence with an

Highlights Trending

Sri Lanka’s First Iris Photography Experience by Eye Craft

On June 29th, the iconic Virticle by Jetwing hosted the grand launch of Eye Craft,

Trending

Yamu Guide.

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide