ඩේ අවුට් එකකට.. කොළඹ සහ අවට හොඳම තැන්! (2021 අගෝස්තු).

ලංකාවේ මාස තුනක් තිස්සේ බල පැවැත්වුණු අන්තර් පළාත් සංචරණ සීමා පසුගිය සඳුදා (අගෝස්තු 2) ඉවත් කෙරුණා. මේ සංචරණ සීමා පැනවුණේ පසුගිය අප්‍රේල් මාසේ මෙරට කොවිඩ් 19 රෝගය උග්‍ර අතට හැරීමත් එක්කයි.

මේ වෙද්දි කොළඹත් ඉන් පිටතත් හෝටල්, තානායම් වගේ සංචාරක නවාතැන්පළවල් නැවත විවෘත වෙලා. ඒ එක්ක ම ඔවුන් අලුත් ඩේ අවුටිං පැකේජස් එහෙමත් අඳුන්වල දීල තියනවා. අපි එකතු කරගත්ත තොරතුරුවලට අනුව ඔවුන්ගෙන් වැඩි හරියක් එක දවසකට හෝටලයට එන්න අවසර දෙන්නෙ එක කණ්ඩායමකට විතරයි. ඒ පාරිභෝගිකයන්ගේ වගේ ම කාර්ය මණ්ඩලයේත් ආරක්ෂාව ගැන හිතලා.

කොවිඩ් – 19 රෝගීන් ගණන තවමත් ශීඝ්‍රයෙන් ඉහළ යමින් තියන වාතාවරණයක් තුළ, ඔබ කොහේ ගියත් මොනවා කළත් හැම විට ම, කොවිඩ් – 19 වළක්වා ගැනීමට අවශ්‍ය සියලු ම සෞඛ්‍ය පියවර තරයේ අනුගමනය කළ යුතු බව මතක් කරන්න ම ඕන. 

Ambalama Leisure Lounge – Hanwella

එක්කෙනෙකුට මිල: රු. 1350/- + 10% සර්විස් චාජ් 

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් (බුෆේ), හවස තේ සහ ස්නැක්ස්, පූල් එක, බැඩ්මින්ටන් කෝට් එක, ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක, 25 දෙනෙක් හෝ ඊට වැඩි ගණනක් සහිත කණ්ඩායම් සඳහා චේන්ජිං රූම් එකක්.

විශේෂ කොන්දේසි: වෙන් කරගත් දිනයට සතියකට පෙර මුළු මුදලින් 50%ක් ගෙවිය යුතුයි.

අමතන්න: 0759660525

Amora Lagoon – Katunayake

එක්කෙනෙකුට මිල: රු. 2000

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් (බුෆේ), පූල් එක, හවස තේ සහ කේක්, 10 දෙනෙක් හෝ ඊට වැඩි ගණනක් සහිත කණ්ඩායම් සඳහා චේන්ජිං රූම් එකක්.

අමතන්න: 0764432952/ 0767400470

Laguna Beach Garden – Wattala

එක්කෙනෙකුට මිල: රු. 1600

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් (බුෆේ), පූල් එක, බීච් එක, හවස තේ සහ කේක්, චේන්ජිං රූම් එකක්, BYOB පහසුකම (කොකේජ් ෆී නෑ)

විශේෂ කොන්දේසි: 15 දෙනෙක් හෝ ඊට වැඩි ගණනක් සහිත කණ්ඩායම් සඳහා පමණි.

අමතන්න: 0705857117

Windmill Villa – Nugegoda

එක්කෙනෙකුට මිල: රු. 1900

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච්, පූල් එක, ජකුසි එක, හවස තේ/ කෝපි, රූම් එකක්, BYOB පහසුකම (කොකේජ් ෆී නෑ)

විශේෂ කොන්දේසි: 5 දෙනෙක් හෝ ඊට වැඩි ගණනක් සහිත කණ්ඩායම් සඳහා පමණි. පාරිභෝගිකයන්ගේ ඉල්ලීම් මත බෝට්ටු සවාරි වැනි තවත් ක්‍රියාකාරකම් සලසා දෙනු ලබනවා. මේ සඳහා වෙන ම ගෙවීමක් කළ යුතුයි.

අමතන්න: 0774710004/ 0775318362

Ocean Ripples Resort – Wadduwa

එක්කෙනෙකුට මිල: රු. 2100 (10 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම් සඳහා), රු. 1990 (15 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම් සඳහා), රු. 1790 (20 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම් සඳහා)

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් (බුෆේ), හවස අයිස් කෝපි, BYOB පහසුකම (කොකේජ් ෆී නෑ), පූල් එක, චේන්ජිං රූම් එකක්, ක්‍රිකට්, බැඩ්මින්ටන් සහ අනෙකුත් ක්‍රීඩා සඳහා ගෙවත්ත, 

අමතන්න: 0776540914

Ayansa Villa – Homagama

එක්කෙනෙකුට මිල: රු. 2000

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් (සෙට් මෙනු), තේ/ කෝපි සමග කේක් සහ ෂෝටීට්ස්,  BYOB පහසුකම (කොකේජ් ෆී නෑ), පූල් එක, ෆැමිලි රූම් එකක්, ඉන්ඩෝ ගේම්ස් (ටේබල් ටෙනිස්, පූල්, එයා හොකී, ටේබල් ෆුට්බෝල්, ඩාට්ස්)

අමතන්න: 0775775028/ 4407383099636 (වට්ස්ඇප්)

Airport Resort – Andiambalama

එක්කෙනෙකුට මිල: රු. 1500

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච්, හවස තේ සහ ස්නැක්ස්, පූල් එක, BYOB පහසුකම (කොකේජ් ෆී නෑ), බැඩ්මින්ටන් ප්ලේ ඒරියා එක, 20 දෙනෙක් හෝ ඊට වැඩි ගණනක් සහිත කණ්ඩායම් සඳහා චේන්ජිං රූම් එකක්.

අමතන්න: 0719994589

The Nature Lover's Resort – Horana

එක්කෙනෙකුට මිල: රු. 2000

පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් (බුෆේ), පූල් එක, හවස තේ සහ ස්නැක්ස්

අමතන්න: 0770056066, 077795 5822, 0342258001

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Ceylon Curry Club – Sri Lankan Cuisine With a Twist

By Janani Vithanage Ceylon Curry Club, located in the Dutch Hospital Shopping Precinct, is a

Kamu

The Delightful Indian Cuisine at Navaratna by Taj Samudra

Navaratna is an Indian Restaurant located in Taj Samudra Colombo. Taj Samudra is a 5-star

Kamu

10 Places to Get Sushi in Colombo

By Janani Vithanage A Japanese dish most often presented as vinegared sticky rice, seafood or

Highlights Kamu Yamu Guide

An ideal dinner date spot in Colombo – Ward 7

By Shamrina Carim Are you struggling to decide where you could have a decent fancy

Kamu

Reaching new heights at Virticle by Jetwing’s rooftop bar & restaurant

We were so excited to go to the highest rooftop bar & restaurant in Colombo

Highlights Kamu

Satisfy your Kottu cravings at KottuLabs

Located in Nawala down a little lane, Kottulabs is home to the widest and most

Highlights Kamu

Trending.

Savor The Salt Of The Sea At Hilton Colombo

Fresh from the seafood markets to your table Colombo, Sri Lanka – 20th June 2022 – Partake

Trending

10 Types of Sri Lankans in Petrol Queues

By Janani Vithanage These days, spending time in the petrol queue is almost every Sri

Highlights Trending

Celebrating life with Perera & Sons

by Shamrina Carim Perera & Sons holds a privileged history of catering to the most

Highlights Trending

Before You Watch… Jurassic World Dominion

By Shamrina Carim The movie On a critic of honest opinions, Jurassic World Dominion is

Trending

Treats fit for a King at Ramada Colombo this Father’s Day!

Enjoy Father's Day special Grill, Lunch, Dinner, Deliveries, and Stays… This June 19th, we all

Trending

Celebrate Father’s Day with your Super Dad at Hilton Colombo!

Looking to express your gratitude for the superhero of your household this Father’s Day? Hilton

Trending

Yamu Guide.

10 Places to Get Sushi in Colombo

By Janani Vithanage A Japanese dish most often presented as vinegared sticky rice, seafood or

Highlights Kamu Yamu Guide

The ideal skin care routine with Bio Oil

By Shanali Fernando Feeling overwhelmed, confused, and/or frustrated by the multitude of competing messages about

Highlights Yamu Guide

5 common causes of Dry Skin

The general cause of itchy, dry skin might seem like a no-brainer: It's a lack

Highlights Yamu Guide

7 Places to Watch the SL Vs. AUS ODI Matches

By Janani Vithanage Sri Lankan cricket may ot have been on its best footing over

Highlights Yamu Guide

5 Cooking Tips from Knorr

By Janani Vithanage Being a mother in today’s world is no easy task. From waking

Highlights Yamu Guide

How Bio Oil reduces scars

By Shanali Fernando Still curious about this little pink bottle of magic and what it

Highlights Yamu Guide