වෙන රටවල Orangina, Tango, Sunkist වැනි සිසිල්බීම ඇත්තෙන්ම දොඩම් රසයි. අපේ රටේ ඒවා නියම දොඩම් ලෙස පෙනී සිටියත් ඒ රස නැහැ. ඒත් සීනි සාන්ද්‍රණය වැනි කාරණාවලදී ඒවා වඩා හොඳයි.

අපි පැවැත්වුවා පරීක්ෂණයක් සොයන්න කොයි දොඩම් සිසිල්බීම වර්ගයද හොඳ කියා.

තරගකරුවෝ


මයි ඔරේන්ජ්, අලියා සමාගමේ ඔරේන්ජ් බාර්ලි සහ ඔරේන්ජ් ක්‍රෂ්, පෙප්සි සමාගමේ මිරින්ඩා සහ කොකාකෝලා සමාගමේ ෆැන්ටා කමයි තරගකරුවෝ. මේ අතරින් ඔරේන්ජ් බාර්ලි හැර අනෙකුත් සියලු බීම වර්ග සමාන රසකාරකයන්ගෙන් යුත් කෘත්‍රිම බීම.

මයි ඔරේන්ජ්


අපි මෙයට කැමති නැහැ. මිලිලීටර් 300 ප්ලාස්ටික් බෝතලයක් රු. 60ක්. බෝතලේ හොඳයි. බීම නරකයි. බෙහෙත් රසයි, සුවඳයි. කාබනේට් බුබුළු දමලා තිබෙන ප්‍රමාණයත් මදි.

මිරින්ඩා


මෙය කටට ගත් ගමන් ඉන්දි කීවේ එය සැර හා අමුතු බවයි. මීට කලින් අප බිවු මිරින්ඩා එහෙම නැහැ. මේ මිරින්ඩා එකනම් හොඳ නැහැ. බිව්වාට පසුවත් කටේ නරක රසයක් ඉතිරිවුණා. සමහරවිට එය කල්ඉකුත්වී ඇති නිසා වෙන්න ඇති. අප එය මිළදීගත්තේ ගේ ළඟ සමුපකාර කෝප් සිටියෙන්. මිලිලීටර් 500 රු. 85යි. කල් ඉකුත්වන දිනය ලෙස සඳහන් වුණේ සති දෙකකට කලින් දිනයක්.

අපි හොඳ මිරින්ඩා බෝතලයකත් රස බැලුවා. රස හොඳයි. හොඳ‍ දොඩම් රසයක්. ෆැන්ටාවලට කිට්ටුයි.

ඔරෙන්ජ් බාර්ලි


අපි එයට කැමතියි. එය අර දොඩම් සිසිල්බීම වර්ගයට අයිති නැහැ, නම ඔරෙන්ජ් බාර්ලි වුණාට. ෆැන්ටා හා ජින්ජර් ඒල් අතර බීමක් වගේ. ක්‍රීම් සෝඩා ගතියකුත් තිබෙනවා. ලීටර් 1.5 රු. 190යි.

ඔරේන්ජ් ක්‍රෂ්


මේ ගැන මටත්, ඉන්දිටත් ඇත්තේ වෙනස් අදහස්. ඔහු කියන්නේ එය පිළී ගඳ බවයි. මම නම් එහෙම හිතන්නේ නැහැ. සමහරවිට ඒ බාගෙට සේදූ වීදුරු නිසා වෙන්න ඇති. එය රස අධික බීමක්. මයි ඔරේන්ජ් වගේ. කාබන් බුබුළු මදි. ඉන්දි කියන තරම් නරක නැහැ. මිලිලීටර් 400 බෝතලයක් රු 39යි.

ෆැන්ටා


මේ තමයි වැඩිපුරම දක්නට ලැබෙන වර්ගය. එය හොඳයි. පැහැදිලිවම එය තමයි ජයග්‍රාහකයා. හොඳට කාබන් බුබුළු දමලා. රසයි. ලංකාවේ ෆැන්ටා වෙනස්. බ්‍රිතාන්‍යයේ ෆැන්ටා කහපාටයි. දොඩම් රසයට කිට්ටුයි. අපේ ෆැන්ටා වඩා හොඳයි. මිලිලීටර් 175 බෝතලයක් රු. 27යි.

මිළ

බෝතල් එන්නේ විවිධ ප්‍රමාණයන්ගෙන්. මිලිලීටරයක මිළ අනුව ඔරෙන්ජ් ක්‍රෂ් තමයි ලාභම. ෆැන්ටා තමයි මිළ වැඩිම.

මිළ (මිලිලීටරයක)
මිළ මිලිලීටර්
ඔරේන්ජ් ක්‍රෂ් 0.10 39 400
ඔරෙන්ජ් බාර්ලි 0.13 190 1500
මයි ඔරේන්ජ් 0.15 27 175
මිරින්ඩා 0.17 85 500
ෆැන්ටා 0.20 60 300

නිගමනය

1. ෆැන්‍ටා 2. ඔරෙන්ජ් බාර්ලි 3. මිරින්ඩා4. ඔරෙන්ජ් ක්‍රෂ් 5. මයි ඔරේන්ජ්

ෆැන්ටා තමයි තවමත් හොඳම. මිරින්ඩාත් හොඳයි. ‍ටිකක් වෙනස් හා එයටම ආවේණික රසයක් විඳින්න නම් ඔරෙන්ජ් ක්‍රෂ් බොන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Cooking with the Silvermill Coconut Culinary Range

As a Sri Lankan, can you imagine cooking without coconut? It is a universally accepted

Highlights Kamu

Cheers to The Great Indian Roast at Bombay Borough

By Hashini Pathirana We are all here for a short time and definitely for a

Highlights Kamu

Get Fuel’d with Street Burger’s All New Lunch Menu!

By Shamrina Carim Street Burger has launched an exciting, affordable, and a simple lunch menu

Highlights Kamu

Fine Dining with a Sri Lankan twist

Black Coral at Jetwing Beach, Negombo By Shanali Fdo Bringing the luxury of fine dining

Kamu

An epic Saturday brunch at Uga Residence

By Shamrina Carim Rare bar + Kitchen is a quintessential significant historical home that is

Highlights Kamu

Koththamalli café by Rohan – Jetwing Beach

By Shanali Fdo “බොන්න නංගි මල්ලි සැවොම කොත්තමල්ලී ඔය ලෙඩට දුකට ඔබට පිහිට වෙන්නේ කොත්තමල්ලී”…. 

Kamu

Trending.

PickMe celebrates the launch of PickMe Pass!

PickMe had an exciting event where they celebrated the launch of their new initiative PickMe

Trending

Shangri-La Colombo Toasts to Five Years of Celebrating the Colorful Joys of Life

Shangri-La Colombo toasts to five years of celebrating the colourful joys of life here in

Trending

Don’t miss these 11 Daraz Deals on Electronic Appliances

Daraz 11.11 Biggest Sale! Daraz, the leading e-commerce platform in Sri Lanka, is all prepped

Trending

A Cabin Immersed in Nature

The Latest Addition to Hanthana Eco Lodge Delivers a Transcending Experience Inspired by the wonders

Trending

Vegan and Vegetarian Spots around Colombo (October 2022)

By RR This article is dedicated to all the vegans and vegetarians out there looking

Highlights Trending Yamu Guide

Oktoberfest 2022 at Hilton Colombo

By Shanali Fdo Zigge Zagge, Zigge Zagge HOI HOI HOI!!! Is what Hilton is all about

Trending

Yamu Guide.

High Tea Buffet Round Up 2022

By Ruchika Seneviratne The exquisite British tradition of High tea has well and truly cemented

Highlights Yamu Guide

Vegan and Vegetarian Spots around Colombo (October 2022)

By RR This article is dedicated to all the vegans and vegetarians out there looking

Highlights Trending Yamu Guide

5 Things to expect at Nelum Kuluna

By Ruchika Seneviratne It is the ‘Full happening’ place in Colombo right now. It seems

Yamu Guide

7 Cozy Cafés around Colombo (October 2022)

By Rahma Rifkhan Every now and then, we all just need to press pause on

Highlights Yamu Guide

6 Stores to get the iPhone14

By Shanali Fdo Bigger and better than ever Apple has done it again! The talk

Highlights Yamu Guide

7 of the Best Ice-Cream Spots

By Rahma Rifkhan They say happiness comes in many forms.  But, hands down, the best

Highlights Yamu Guide