Sinhala

හවසට පඩි නේ, අඩියක් ගහමු නේ! බෝතලේ එළියෙන් අරන් බයිට් එක ගන්න කියාපු බාර් 7ක්

අන්න ඒ නිසයි අපි කල්පනා කලේ අඩුම ගාණකට අඩියක් ගහල, විනෝද වෙලා එන්න පුලුවන් තැන් ටිකක් ඔයාලට කියන්න. ඉංග්‍රීසියෙන් නම් මේවට කියන්නෙ BYOB කියල. සිංහලෙන් ඉතින් කෝකත් එකයිනෙ

Read More »
Sinhala

පොරක් වගේ කඳුළු ගෑස් ප්‍රහාරෙකට මුහුණ දෙන්නේ මෙහෙමයි

කොච්චර අයියලා වගේ උද්ඝෝෂණයට ආවත් කඳුළු ගෑස් ගහපු ගමන් බයියලා වගේ අනිත් පැත්ත හැරිලා දුවන්න මේ අයියලාට සිද්ධ වෙනවා.
මෙතනදී අපි කියන්න හදන්නේ ප්‍රොටෙස්ට් එකකට ගිහින් බය නැතිව පොරක් වගේ කඳුළු ගෑස් ප්‍රහාරෙකට මුහුන දෙන්නේ කොහොමද කියලා.

Read More »
Sinhala

හුළඟේ හැටියට කාලගුණේ කියපු අපේ මුතුන්මිත්තෝ

ඉස්සර මිනිස්සු පරිසරයත් එක්ක තියාගත්තේ සමීප සම්බන්ධතාවයක්. හමන සුළඟේ හැටියට කාලගුණ අනාවැකි කියන්න තරම් එයාලට හුරුවක් ලැබුණෙත් මේ හිතවත්කම නිසයි.

Read More »
Sinhala

සදා නොමියෙන අතීත ගී මතක! එදත් අදත් අපේ දෙසවන් පිනවූ අපූරු වේදිකා නාට්‍ය ගී 8ක්

මතකෙයි, ඒ විරිඳු පද ටික. හරි ෂෝක් අතීත පොඩ්ඩ නේ. හැත්තෑව, අසූව දශකයෙ අයට නම් ඇහෙද්දි, බැලෙද්දි ඇස්වලට කඳුලුත් උනනව ඇති. ඒත් අවාසනාවට වගේ, අද වෙද්දි ඉතුරු වෙලා තියෙන්නෙ ඒ අතීත මතකයන්ගෙ පොඩි පොඩි වීඩියෝ, පොටෝ කෑලි ටිකක් විතරයි.

Read More »
Sinhala

අලුත් ගබ්සා නීතියත් ගබ්සා වෙයිද?

දැන් ආපහු සැරයක් ගබ්සා නීතිය සංශෝධනය කරන එකට රජයේ අවධානය යොමුවෙලා. GSP+ සහනය ලබාගන්න අවශ්‍ය නිර්දේශ ගැන තියෙන මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර වාර්ථාවේ මේකත් ඇතුළත්.

Read More »
Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on whatsapp
January 2017
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031