කෝච්චියෙන් යද්දී අපට මුණගැහෙන චරිත 8ක්
කෝච්චිවලදී අපට මුණගැහෙන චරිතවලින් කීපයක් විතරයි මේ. ඔයාලටත් මේ වගේ මතක් වෙන, කෝච්චිවල හම්බවෙලා තියෙන චරිත ඉන්නවා නම්, පහතින් කමෙන්ට් එකක් දාන්නකෝ. එතකොට ඒ අය ගැනත් වෙලාවක අපට කතා කරන්න බැරියැ.
කෝච්චිවලදී අපට මුණගැහෙන චරිතවලින් කීපයක් විතරයි මේ. ඔයාලටත් මේ වගේ මතක් වෙන, කෝච්චිවල හම්බවෙලා තියෙන චරිත ඉන්නවා නම්, පහතින් කමෙන්ට් එකක් දාන්නකෝ. එතකොට ඒ අය ගැනත් වෙලාවක අපට කතා කරන්න බැරියැ.
සමහරු නම් අල්ලන්නෙ ගමේ රහට කෑම හැදෙන පුංචි කඩයක්. තවත් සමහරු තරමක් සුව පහසුව ඉඳගෙන හිතේ හැටියට බත්, ව්‍යංජන රස බලන්න පුලුවන් මධ්‍යම පන්තියෙ කඩයක් අල්ලනව. ඔය අතරෙ තවත් කට්ටියක් ඉන්නව හොඳ හයි ෆයි අවන්හලක් අල්ලල…
අවුරුදු 20කට කලින් වගේ අතීතයක් වුණත්, අදටත් අඩුවක් නැතුව මතක් කර කර රස විඳින්න පුළුවන් කාලයක් විදියට 90 දශකය හඳුන්වන්න පුළුවන්. ඒ කාලේ අපේ හිත් සතුටු කරපු දේවල් අතරින් දහයක් මේ විදියට අපි තෝරාගත්තේ හරිම අමාරුවෙන්. ඒ තරම් රසවත් සිහිවටන බොහොමයක් 90 දශකයේ තිබුණා.
ආස හිතුණනේ. අන්න ඒකනෙ කියන්නෙ. එහෙනම් බල බල ඉන්නෙ නැතුව දැන්ම යන්න හොඳ ෆලූඩා එකක් රස බලන්න. තැන් ටික අපි කියන්නම්. හැබැයි ඒ අතරට තවත් තැන් ටිකක් එකතු කරන එක ඔයාලගෙ යුතුකම.
ලංකාව වටේට පිහිටල තියෙන ලස්සන වෙරළ තීරය, ඒ ලස්සනත් එකතු වෙලා ගොඩ නැගුනු අපූරු හෝටල් ගණනාවකින් හැඩ වෙලා තියෙන්නෙ. ඒත් අවාසානාවට අපි ගොඩ දෙනෙක් ඒ ගැන හරි හැටි දන්නෙ නෑ.
තද චොක්ලට් පාටට, දුම් දදා මේසෙට එන දියාරු චොක්ලට් වල රස හොඳටම දන්නෙ බීපු අය තමයි. ඔරිජිනල්ම හොට් චොක්ලට් එකක් නම් තනියෙන් බී ගන්නත් බැරි තරම්!
ක්ෂිතිජය රතු පාටින් හැඩ වුනු ලස්සන හැන්දෑවක හඬ දිදී එහා මෙහා ඉගිලෙන කුරුළු රෑන්,
සුදු වැල්ලෙ වාඩි වෙලා ගිටාර්, බොන්ගෝ තාලයකට වචන තෙපලද්දි හිතට දැනෙන සතුට,
සල්ලි දීලා ගන්න බෑ යාළු!
කොහොම වුනත් සාප්පු සංකීර්ණවල වැදගත්කම ලොකුවටම අත් විඳින පිරිසක් විදියට පෙම්වතුන් හඳුන්වන්න පුළුවන්. ඒ හැරුණාම සෙට් පිටින් බහින යාළුවොත් ඉන්නව.
අන්න ඒ නිසයි මම හිතුවෙ අපේ අයටයි, ඔයාලටයි දෙගොල්ලන්ටම දැනගන්නත් එක්ක අඩු ගාණට රස කෝපි උගුරක් බොන්න පුළුවන් කෝපි කඩ ටිකක් කියන්න.
මුහුදු වෙරළෙ අපූරුවත්වයට තුරුළු වෙලා හැන්දෑවක් ගෙවන්න, පුංචි ගිනිමැලයක් වටේට එකතු වෙලා බොංගො, ගිටාර් රිද්මයකට වචන තෙපලන්න, යන්න, මේ අපේම රටේ අපිට ම උරුම සුන්දර වෙරළ තීර 15ක්.