හත් ඉලව්වයි මෙහෙමත් කෑමක්! කෑම සම්බන්ධයෙන් අරුම පුදුම ලෝක වාර්තා 9ක්
දැන් ඉතින් නිකන් ඉඳල බෑ. ලොකුම කෑම එක හදන්න බැරි නම් පොඩිම එක හරි හදල රෙකෝඩ් එකක් තියන්න. ලංකාවෙ නමත් ඔය වාර්තා අතරට යන්න එපැයි.
දැන් ඉතින් නිකන් ඉඳල බෑ. ලොකුම කෑම එක හදන්න බැරි නම් පොඩිම එක හරි හදල රෙකෝඩ් එකක් තියන්න. ලංකාවෙ නමත් ඔය වාර්තා අතරට යන්න එපැයි.
එදා නරිබෑනා නාට්‍යයෙත් අද සිකුරු හතේ චිත්‍රපටයෙත් අපි දැක්කෙ එකම හැඩහුරුවකින් එන මූණක්. ඒ මූණත් එක්ක ආපු දෙබස්, රඟපෑම් අපේ නෙත් සිත් පිනවපු අපූරුව!
අන්න ඒ නිසයි අපි හිතුවෙ පොකට් එකටත් වාසි වෙන විදියට රු. 500, 600 වගේ ගණන්වලට බඩ කට පිරෙන්න තායි කෑම රස බලන්න පුළුවන් තැන් ටිකක් ගැන ඔයාලට කියන්න.
උදේට කන්න වෙලාව නැති ප්‍රශ්නය අපේ අයට අමුතු දෙයක් නෙවෙයිනෙ. දවසෙ කරන්න තියෙන වැඩ රාජකාරි ටික මතක් වුනාම මොන කෑමද ඉතින්. ඒ වෙලාවට බඩ ගින්නක් තියා නිදිමතක් වත් එන්නෙ නෑ.
අපි මේ කියන්නෙ ලංකාවෙ තියෙන ලස්සනම වගේම සුවපහසුම වනගත හෝටල් ටිකක්. අතපය දිග ඇරල සැපේ ඉන්න ගමන් සොබාදහමේ ආශ්වාදයත් විඳගෙන හිතේ හැටියට සත්තු බලන්නත් පුළුවන්.
අපි මෙහෙම කිව්වට ඔයාල දන්න, මීට වැඩිය රසට ආප්ප කන්න පුළුවන් කඩ තියෙනව කියල අපි දන්නව. අපේ අනිත් යාළුවන්ට දැනගන්නත් එක්ක දාමුද ඒක කඩ ටිකත් කමෙන්ට් පාරක්.
හැබැයි ඉතින් මේක අපූරු අත්දැකීමක් වේවි. මොකද ඔයාලට camping කරන්න තියෙන්නෙ දිය ඇල්ල පාමුල නෙවෙයි දිය ඇල්ල මුදුනත, ඔය පාර කඩා හැලෙන තැනම. පට්ට නේ!
දන්නවද මේ කඩ ටිකේ තියෙව විශේෂත්වය? ඔයාලගෙ බත් පිඟානට, ඔයාල කැමති ජාති වලින් එළවළු, මස් මාළු ටික බෙදා ගන්න පුළුවන් වගේම මදි පාඩුවට බත්, එළවළු ටිකකුත් ඉල්ලල බෙදා ගන්න පුළුවන්.
ඔය අයිස් ක්‍රීම් කඩ හොයාගෙන යන අතරෙ හමුවෙන තවත් අයිස් ක්‍රීම් කඩ තියෙනව නේ. අන්න ඒ ටික අපිට කමෙන්ට් කරන්න. අපිත් ආසයි අළුත් තැනකින් අයිස් ක්‍රීමක් රස බලන්න.
අන්න ඒ නිසාමයි අපේ අමරණීය සිංහල බයිලා ගායකයො ටික දෙනෙක් ගැන ඔයාලට මතක් කරන්න අපි හිතුවෙ. එයාලගෙ සිංදුවලින් එයාලටත් වඩා සල්ලි උපයන කට්ටිය අද අපේ රටේ අනන්තවත් ඉඳිද්දි කාට කාටත් මුල මතක් කරල දෙන එක අපේ යුතුකමනේ.