මස් මාළු කටේ තියන්නෙ නැති අයට! එළවළු කොත්තු කන්න නියම කඩ 7ක්
ඒ වුනාට මස් මාළු පාවිච්චි නොකර, එයාලට හරියන විදියට කෑම හදන කඩ එච්චරටම නැති නිසා YAMU අපි හිතුවා අපේ වෙජිටේරියන් යාළුවන්ට රසම රස වෙජි කොත්තුවක් කන්න පුළුවන් නියම තැන් ටිකක් ගැන කියන්න.
ඒ වුනාට මස් මාළු පාවිච්චි නොකර, එයාලට හරියන විදියට කෑම හදන කඩ එච්චරටම නැති නිසා YAMU අපි හිතුවා අපේ වෙජිටේරියන් යාළුවන්ට රසම රස වෙජි කොත්තුවක් කන්න පුළුවන් නියම තැන් ටිකක් ගැන කියන්න.
චේ, බොබ් දෙපලට බාල මහළු බේදයක් නැතුව හැමෝම වගේ ආදරය කරන්නෙ වෙන දෙයක් නිසා නෙවෙයි, සල්ලි පැත්තකින් තියල මිනිස්සු හම්බකරපු නිසා.
බාබකියු, නම ඇහුනත් ඇති ”කෝ.. කෝ.. කොහෙද බන්?” කියල අහන්න තරම් අපේ කට්ටිය බාබකියුවලට කෑදරයි. ඒකෙ වැරුද්දකුත් නෑ. මොකද කාපු කෙනෙක්ට අමතක වෙන්නැති රසක්නෙ බාබකියුවල තියෙන්නෙ.
කොම්පඤ්ඤවීදියෙ විකුණන්න තියෙන විස්කිරිඤ්ඤා වගේ නෙවෙයි මල්ලි ඉතාලියෙන් ගෙනාපු ලසඤ්ඤා. කෑවොත් හැමදාම හොයයි!
බ්‍රවුනි කියන්නෙ චොකලට් කේක් වගේම හැබැයි ඊට වඩා චොකලට් රසයෙන්, හයිය ගතියෙන් ටිකක් වැඩි කේක් ජාතියක්. අතුරුපස ගැන උනන්දුවක් තියෙන අයට නම් බ්‍රවුනි ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ.
බඩ අවුල් යවාගන්නෙ නැතුව මසුයි රොටියි කන්න
අපි දන්න තැන් ටික නම් කිව්ව ඔන්න.
ඒත් ටිකක් මදි වගේ දැනෙන්නෙ
ඔයාල දන්න ටිකත් කියනවද? මොකද කියන්නෙ?
කිරට, මිරිසට හදපු කකුළු කරියත් අපේ අය අතරෙ නැගල යන සී ෆුඩ් ජාතියක් තමයි. පාන් ගෙඩියකට වුනත් ගේමක් නැතුව වගකියන්න පුළුවන් හොද්දක්නෙ කකුළු හොද්ද කියන්නෙ.
ඒ කොමඩි වැඩසටහන් වල වීඩියෝ කෑලි ටිකකුත් යටින් දැම්මා. ඇති වෙනකම් බලන්න. බලල රස විඳින්න. රස විඳල නිකන් ඉන්න එපා, අනිත් කොටස් ටික හොයාගෙන ඒවත් බලලන්න. හිතේ හැටියට හිනාවෙලා අපිට කමෙන්ට් එකකුත් දාන්න.
නයිට් ඩියුටි කරන අයට වගේම, නිදිවරාගෙන පාඩම් කරන අපේ යාළුවොන්ටත් නයිට් කඩ කියන ඒව සෑහෙන්න වටිනව. ඇයි ඉතින්, එළිවෙන පාන්දරට එන බඩගින්න, කම්මැලිකම මකාගන්න පුළුවන් හොඳම තැන මෙතනනෙ.
දෙයියනේ කියල ඇඟට දැනෙන ගතිය එකෙන්ම දෙන සුපිරි සිංදු සෙට් එකක් අපේ පැරණි සංගීත පරම්පරාවෙන් අපිට උරුම වෙලා තියෙනව. ඒනම් අහල බලමුද ඒ වගේ නියම වේදිකා නාට්‍ය සිංදු ටිකක්.