‘ඉඳි ආප්ප සහ කරි’? නැතුව ඉඳි ආප්ප වලින්ම හදන්න, ටොප් කෑම වර්ග 4ක්!
ඒ අතරට වෙනමම හදන්න මට්න් හරි, බීෆ් හරි, චිකන් හරි කරියක් ඉන්ඩියන් ස්ටයිල් එකට. ඉඟුරු, සුදුලූණූ, කුරුඳු, කරපිංචා, කරාබු, එනසාල්, බේලීෆ්, සේර, කොත්තමල්ලි කොල, දුරු, මිරිස් කුඩු, ලුණු, අමු තුනපහ, රතු මිරිස් දාලා දිය කිරෙන් තම්බලා, මිටි කිරෙන් නටවලා අරගෙන.