Sinhala

සතිඅන්තේ නිවාඩුවට අපූරු සොබාදම් නවාතැන් 6ක්

වැස්ස කාලෙත් එක්ක ගස් කොළන් පීදිලා, සතා සීපාවා එළි බැහැලා වටපිටාව හරි අපූරුවට හැඩ වුනාට පස්සෙත්, ලෝන්ග් වීක්එන්ඩ් එකේ ගෙදර ඉන්නද කල්පනාව?
නිකමටවත් හිතෙන්නෙ නැද්ද යාළුවොත් එක්ක රෝන්දයක් ගහන්න ගියොත් හොඳයි කියල.

Read More »
Sinhala

කිරුළු නොපැළඳූ සොඳුරුත ම ඔලිම්පික් පරාජිතයා; රණතුංග කරුණානන්ද

රණතුංග කරුණානන්ද; මේ නම අහලා පුරුදුද? ලාංකිකයෝ බොහෝදෙනෙක් ට දන්නේ නැති වුණාට, ජපානේ පොඩ්ඩෙක්ගෙන් මේ නම ගැන අහලා බලන්න.

Read More »
Sinhala

පොඩි අඩියක් ගහන්න! ගං ඉවුරක සෙට්වෙලා පාර්ටි දාන්න, එළිමහන් බාර් 5ක්

මර ළතෝනියෙයි, කන්කරච්චලයෙයි ඉවරයක් නෑ. මොනව කරන්නද ඉතින්, බොනකොට ඔහොම තමයිනෙ. අනික හැමෝම එන්නෙ අඩියක් ගහල, හිතේ තියෙන දේවල් ටික යාළුවො ඉස්සරහ ඇද බාලා, හිත නිදහස් කරගෙන යන්නනෙ.

Read More »
Sinhala

චිකන් කෑල්ලට වෙනසක්! ලේසියෙන්ම හදාගන්න කියාපු චිකන් වැඩ කිඩ 5ක්

“ගෙදර හැදෙන මස් කරිය හරි නෑ”, “දැන් ඉස්සර වගේ රසට ඔයා උයන්නෙ නෑ” කියල ගෑනු පාර්ශවයට චෝදනා කරනව මිසක් කිසිම අලුත් අයිඩියා එකක් දෙන්නෙ නෑනෙ. එතකොට ඉතින් එයාලටත් එපා වෙනව. අනික කොහෙන් කියල ඔය තරම් අලුත් ක්‍රම හොයන්නද?

Read More »
Sinhala

පිස්සුවෙන් වගේ සෙකන්ඩ් හෑන්ඩ් ඉංග්‍රීසි පොත් හොයන අපේ පොත් ගුල්ලන්ට, මෙන්න නියම තැන් 7ක්

තවත් ඔයාලා දන්නා සෙකන්ඩ් හෑන්ඩ්  පොත් තියෙනවද? දාගෙන යන්නකෝ කමෙන්ට් එකක් ඔය හුස්මට ම.

Read More »
Sinhala

අප්‍රමාණ රංගවේදියෙකුගේ සයවන ගුණ සමරුව; ජෝ අබේවික්‍රම මතක ආවර්ජනය

දශක පහකටත් වැඩි කාලයක් ලාංකේය රිදී තිරය තමන් සතු විශිෂ්ට රංගන ප්‍රතිභාවෙන් වර්ණවත් කරපු ජෝ අබේවික්‍රමයන්ගේ හය වැනි ගුණ සමරුව නිමිත්තෙනි.

Read More »
Sinhala

කෑම වේල රස කරගන්න! ගෙදරදි පටස් ගාලා කරන්න පුළුවන්සු රස රහස් වැඩ 5ක්

මෙන්න තියෙනව, අපෙන් ඒකට නියම විසඳුමක්. ලොකු මහන්සියක් නැතුව, නිතර දෙවේලෙ කුස්සියෙ තියෙන දේවල් වලින් කරන්න පුළුවන් සුපිරි වැඩ කිඩ ටිකක්. නිකමට කරල බැලුව නම් ඉතින් හැමදාමත් ගෙදර කෑම වේල තරු 5යි තමයි.

Read More »
Sinhala

මෙදා සැරේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ගැන දැනගෙන ඉන්න ඕනේ කරුණු කාරණා 7ක්

මේ අවුරුද්දේ පොත් සල්පිලේ ඔයාලා දැකපු අලුත් දේවල්, එහෙමත් නැත්තන් වැදගත් වේවි කියලා හිතන තවත් දේවල් තියෙනවද? අපටත් ඒ ගැන කමෙන්ට් එකක් දාලා කියන්නකෝ එහෙනම්.

Read More »
Sinhala

හෙට අනිද්දා දිහාවේ බුක් ෆෙයාර් යන්නද ඉන්නේ? එහෙනම් මෙන්න මතක ඇතුව ගන්න ඕනේ සිංහල පොත් 10ක්

ප්‍රවීණ, ආධුනික රචකයන් බොහොමයක් ලියපු අලුත් නවකතා ගණනාවක් මේ වෙද්දී එළි දැකලා තියෙනවා.

Read More »
Sinhala

බත් එකේ රස ඩබල් කරගන්න! ගෙදරදි හදාගන්න සුපිරි ‘පිරවුම් බැදුම්’ කෑම වර්ග 5ක්

බත් එක රස ඇති දාටත්, නැති දාටත් රස කර කර කන්න හදාගන්න පොඩි බැදුමක් රස වැහෙන පිරවුමක් එක්ක. මොකද ඒක මාර ගති!

Read More »