Sinhala

කළු සුදු රූප පෙට්ටියෙන් අප දුටු, රූපවාහිනී වැඩසටහන් 10ක්

ඒ කාලේ ඉතින් ගෙදරක රූපවාහිනියක් තියෙනවා කියන්නේ, අද කාලේ ගෙදර ලැම්බෝගිනියක් තියෙනවා වගේ තමයි. දැන් නම් රිමෝට් එක හතර අතට ඔබලා, වැඩසටහන් බලන්න පුළුවන්කම තිබුණට, ඉස්සර තිබුණේ චැනල් කීයෙන් කීයද? අඟල් දොළහේ කළු සුදු රූප පෙට්ටිය ඉස්සරහ ගෙදර හැමෝමත් එක්ක වාඩිවෙලා, ඇස් කන් අයාගෙන රූපවාහිනිය බලපු කාලයක් ඔයාලටත් තියෙන්න ඇති.

Read More »
Sinhala

අහන්න! ගිටාර් බොංගො තාලයට කියල විනෝද වෙන්න.. සුපිරි සිංහල චිත්‍රපට ගීත 11ක්

කොහොම වුනත් මේ සිංදු ටික ඇති පදමට අහල පද පේලි ටික මතක තියාගෙන ඉන්න එකෙන් නම් පාඩුවක් වෙන එකක් නෑ. අපි කිව්ව වගේ යාලුවො සෙට් වුනු වෙලාවක දමල අරින්න බැරියැ කට්ටියට පැය ගාණක් තිස්සෙ නටන්න.

Read More »
Sinhala

උණු උණු චීස් බේරෙන රසම රස පැස්ටා; රු. 500ට අඩුවෙන් රස බලන්න කියාපු කඩ 5ක්

හැබැයි ඉතින් ඒ විදියට එන්නෙ ඉටෑලියන් ස්ටයිල් එකට පැස්ටා හැදුවාම තමයි. ශ්‍රී ලංකන් ස්ටයිල් එකට හැදුවාම එන්නෙ වෙන රසක්. සැර ටිකක් වැඩි, චීස් බේරෙන තරමටම නැති, එතකොට කැරට්, ලීක්ස් ටිකකුත් එකතු වුනු, ඇත්තටම ඒකත් නියම රසක්.

Read More »
Sinhala

ලංකාවම කම්පා කළ, බිහිසුණු මිනීමැරුම් – I

තමන් වගේම ලේ, ඇස්, මස්වලින් හැදුණු කෙනෙක්ගේ හුස්ම වැටෙන එක නවත්තන්න, කොච්චර නම් පාපකාරී හිතක් තියෙන්න ඕනෙද? එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ හඬින් ඇහෙන මේ ගීතයේ තියෙන යුද්ධයෙන්, අපේ රට මිදුණු බව හැබෑව. ඒත් තෙවරක්  බුදුන් වැඩි රට විදියට අභිමානයෙන් කියන, මෙච්චර බණ කියන, අහන රටක් වුණු ලංකාව ඇතුළේ, මේ වගේ බිහිසුණු මරණ වෙන එකේ කෙළවරක් අපට කවදා නම් දකින්න ලැබෙයිද?

Read More »
Sinhala

ඇඟ හදා ගන්න සෑහෙන්න වියදම්ද? අඩු ගාණට සුපිරියට ඇඟ හදා ගන්න කියාපු ජිම් 8ක්

හැඩට ඉන්න හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්ව ගන්න කවුද අකමැති නේ. එතකොට රසට කන්න වගේම ලස්සනට අඳින්නත් පුලුවන්. අනික ලෙඩ දුක් ඇති වෙනවත් අඩුයි. කොටින්ම කියනව නම් සතුටින් ඉන්න මනුස්සයගෙ ආයු කාලයත් වැඩියිලුනෙ.

Read More »
Sinhala

ගෙදර ආදරේ මුසුවුණු, අපේ උදේ කෑම

“”උදේට කන්න ඕනේ රජෙක් වගේ, රෑට කන්න ඕනේ හිඟන්නෙක් වගේ””; මේ අපේ අත්තම්මා හැමවෙලේම කියන්න පුරුදු වෙලා උන්නු කතාවක්. ඇත්තම කිව්වොත්, උදේ කෑම වේල කියන්නේ කොච්චර වැදගත් එකක්ද කියන එක තහවුරු කරන්න මේ වචන ටිකම ඇති.

Read More »
Sinhala

සොඳුරු ළමා විය ආයෙත් මතකයට! 80, 90 දශකයේ අපේ අපූරු විනෝදාංශ 8ක්

ඒ අතින් ගත්තාම 80, 90 දශකයෙ ඉපදුණු අපි නම් සෑහෙන්න වාසනාවන්තයි. කොළඹ ඉපදුණත් රස බර ළමාවියක මතකයන් අපිට ඉතුරු වුනා. ඉස්කෝලෙ ඉස්සරහ විකුණන්න තිබුණු අච්චාරු, බොම්බයි මොටයි කකා පිස්සු කෙලපු හැටි…

Read More »
Sinhala

ටියුෂන් පන්තිවලදී අපට මුණගැහෙන චරිත 12ක්

ඒ කාලේ අපට ටියුෂන් පන්තිවල මුණගැහුණ චරිත ගැන කියන්න ගියොත් පිටු ගාණක් වුණත් ලියන්න පුළුවන් වෙයි. බොහොම අමාරුවෙන් තමයි මේ එයින් දොළොස්දෙනෙක් විතරක් තෝරාගත්තේ. ඔයාලගේ මතකෙට එන තවත් මේ වගේ චරිත තියෙනවනම්, පහළින් කමෙන්ට් කරන්නකෝ. පස්සේ දවසක එයාලා ගැනත් කතා කරන්න බැරියැ.

Read More »