Sinhala

රිම් එකෙන් යන දවස් වලට! රු. 300ට අඩුවෙන් ස්ට්‍රීට් ෆුඩ් රස බලන්න කියාපු කඩ 6ක්

අන්න ඒ නිසයි අපි කල්පනා කලේ පඩි කටේ තියල කට්ටිය රිම් එකෙන් යන මේ දවස් ටිකට බඩ ගින්න නිවා ගන්න පුලුවන් සුපිරි ස්ට්‍රීට් ෆුඩ් කඩ ටිකක් කියන්න. එතකොට කට්ටියට හිස් බඩ ගෙදර යන්න ඕන වෙන්නෙ නෑනෙ.

Read More »
Sinhala

ඉස්කෝලේ යන කාලේ අපි හොරෙන් කියවපු ‘මල් පොත්’

ඇත්තම කිව්වොත්, එකක් දෙකක් ඇරෙන්න, මේවයින් බොහොමයක් ඒවා බොළඳ ප්‍රේම කතා (අර මල් පොත් කියන ජාතිය). ඒ වුණාට ඉතින් යෞවනයේ එළිපත්ත උඩ ඉඳපු අපේ හුඟක් අයට, ඒ කාලේ මේවා සිරා ලව් කතා. පාඩම් පොත් අස්සේ හංගගෙන කියවපු මේ වගේ තවත් නවකතා ඔයාලගේ මතකෙට එනවා ඇති. ඒවාත් පහළින් කමෙන්ට් එකක් දාන්නකෝ හොඳද.

Read More »
Sinhala

ගමේ ගොඩේ ඇඳුමකින් පොෂ් ඇඩ් එකක්! පාර්ටියකට සරමක් අඳින්න ක්‍රම 5ක්

ගෙදරට ඉන්න, පාරට යන්න අඳින්න, රෑට පොරවන්න විතරක් නෙවෙයි හදිස්සියට බෙඩ් ෂීට් එකක් විදියට පාවිච්චි කරන්නත් කියාපු ඇඳුමක්නෙ සරම කියන්නෙ.

Read More »
Sinhala

ලංකාවේ සංචාරයකට එන්න ඉන්න අයට, දෙන්න පුළුවන් හොඳම හේතු 10ක්

ලංකාව කියන්නේ පුංචි රටක්. ඒ නිසා “මේ සේරම බලා කියාගන්න දවසක් දෙකක් මදැයි” කියලත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි ඒ අදහස සම්පූර්ණයෙන්ම වැරදි බව කියන්නම ඕනේ. මොකද මේ පුංචි රට ඇතුළේ අඟලක් අඟලක් ගාණේ රස විඳින්න පුළුවන් දේවල් එමටයි.

Read More »
Trending

WINGS 2016 හෙවත් අපේක්ෂාවේ පියාසැරිය

පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන අපි කිළිනොච්චිය බලා පිටත්වූයේ WINGS16 සංස්කෘතික උත්සව මාලාවේ පලමු උත්සවය සඳහා සහභාගී වීම සඳහායි. අපේක්ෂාවේ පියාසැරිය ලෙස තේමාගතකර තිබූ මෙම උළෙලේ අරමුණ වූයේ රට තුළ පවතින වෙනස් සංස්කෘතීන් පිළිබඳ අනයෝන්‍ය අවබෝධයක් ලබාගැනීම තුළින් ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීමයි.

Read More »
Sinhala

ආයෙත් රස බලමුද? 90 දශකයේ අපි කාපු අමතක නොවෙන කෑම ජාති 10ක්

ඔයා ආසම කඩචෝරු ජාති වලින් මල්ල ගාණෙ අරගෙන එතන ඉඳන්ම කන්න පටන් ගන්න. ඒ අතරට ඉස්කෝලෙ ඇරිලා කෑ ගගහ ගෙදර දුවන පොඩ්ඩො දිහාත් බලාගෙන හිටිය නම් ඔයාටත් නොතේරීම ඔයාගෙ හිත, ඔයාව ළමා කාලයට ගෙනයාවි.

Read More »