Sinhala

ඇඟ හදා ගන්න සෑහෙන්න වියදම්ද? අඩු ගාණට සුපිරියට ඇඟ හදා ගන්න කියාපු ජිම් 8ක්

හැඩට ඉන්න හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්ව ගන්න කවුද අකමැති නේ. එතකොට රසට කන්න වගේම ලස්සනට අඳින්නත් පුලුවන්. අනික ලෙඩ දුක් ඇති වෙනවත් අඩුයි. කොටින්ම කියනව නම් සතුටින් ඉන්න මනුස්සයගෙ ආයු කාලයත් වැඩියිලුනෙ.

Read More »
Sinhala

ගෙදර ආදරේ මුසුවුණු, අපේ උදේ කෑම

“”උදේට කන්න ඕනේ රජෙක් වගේ, රෑට කන්න ඕනේ හිඟන්නෙක් වගේ””; මේ අපේ අත්තම්මා හැමවෙලේම කියන්න පුරුදු වෙලා උන්නු කතාවක්. ඇත්තම කිව්වොත්, උදේ කෑම වේල කියන්නේ කොච්චර වැදගත් එකක්ද කියන එක තහවුරු කරන්න මේ වචන ටිකම ඇති.

Read More »
Sinhala

සොඳුරු ළමා විය ආයෙත් මතකයට! 80, 90 දශකයේ අපේ අපූරු විනෝදාංශ 8ක්

ඒ අතින් ගත්තාම 80, 90 දශකයෙ ඉපදුණු අපි නම් සෑහෙන්න වාසනාවන්තයි. කොළඹ ඉපදුණත් රස බර ළමාවියක මතකයන් අපිට ඉතුරු වුනා. ඉස්කෝලෙ ඉස්සරහ විකුණන්න තිබුණු අච්චාරු, බොම්බයි මොටයි කකා පිස්සු කෙලපු හැටි…

Read More »
Sinhala

ටියුෂන් පන්තිවලදී අපට මුණගැහෙන චරිත 12ක්

ඒ කාලේ අපට ටියුෂන් පන්තිවල මුණගැහුණ චරිත ගැන කියන්න ගියොත් පිටු ගාණක් වුණත් ලියන්න පුළුවන් වෙයි. බොහොම අමාරුවෙන් තමයි මේ එයින් දොළොස්දෙනෙක් විතරක් තෝරාගත්තේ. ඔයාලගේ මතකෙට එන තවත් මේ වගේ චරිත තියෙනවනම්, පහළින් කමෙන්ට් කරන්නකෝ. පස්සේ දවසක එයාලා ගැනත් කතා කරන්න බැරියැ.

Read More »