Sinhala

පඩි ආවා.. හවසට සෙට් වෙමුද යාලුවනේ! රු. 500 ගාණෙ දාලා අඩියක් ගහන්න කියාපු රෙස්ටුරන්ට් 9ක්

අපි මේ කියන්නෙ කරටි කැඩෙන්න ගහල කබරය දාගෙන ගෙදර යන අවසානයක් ගැන නෙවෙයි. හැමෝම සතුටින් විසිර යන අවසානයක් ගැන.

Read More »
Sinhala

කෝච්චියෙන් යද්දී අපට මුණගැහෙන චරිත 8ක්

කෝච්චිවලදී අපට මුණගැහෙන චරිතවලින් කීපයක් විතරයි මේ. ඔයාලටත් මේ වගේ මතක් වෙන, කෝච්චිවල හම්බවෙලා තියෙන චරිත ඉන්නවා නම්, පහතින් කමෙන්ට් එකක් දාන්නකෝ. එතකොට ඒ අය ගැනත් වෙලාවක අපට කතා කරන්න බැරියැ.

Read More »
Sinhala

පොෂ් එකේ..! සුව පහසුව වාඩි වෙලා බත් වේලක් රස බලන්න කියාපු අවන්හල් 9ක්

සමහරු නම් අල්ලන්නෙ ගමේ රහට කෑම හැදෙන පුංචි කඩයක්. තවත් සමහරු තරමක් සුව පහසුව ඉඳගෙන හිතේ හැටියට බත්, ව්‍යංජන රස බලන්න පුලුවන් මධ්‍යම පන්තියෙ කඩයක් අල්ලනව. ඔය අතරෙ තවත් කට්ටියක් ඉන්නව හොඳ හයි ෆයි අවන්හලක් අල්ලල…

Read More »
Sinhala

90 දශකයේ දරුවෙකුට අමතක නොවන සිහිවටන 10ක්

අවුරුදු 20කට කලින් වගේ අතීතයක් වුණත්, අදටත් අඩුවක් නැතුව මතක් කර කර රස විඳින්න පුළුවන් කාලයක් විදියට 90 දශකය හඳුන්වන්න පුළුවන්. ඒ කාලේ අපේ හිත් සතුටු කරපු දේවල් අතරින් දහයක් මේ විදියට අපි තෝරාගත්තේ හරිම අමාරුවෙන්. ඒ තරම් රසවත් සිහිවටන බොහොමයක් 90 දශකයේ තිබුණා.

Read More »
Sinhala

රෝස පාටට ආස කට්ටියට ‘ෆලූඩා’! රු. 200ට අඩුවෙන් බොන්න කියාපු කඩ 8ක්

ආස හිතුණනේ. අන්න ඒකනෙ කියන්නෙ. එහෙනම් බල බල ඉන්නෙ නැතුව දැන්ම යන්න හොඳ ෆලූඩා එකක් රස බලන්න. තැන් ටික අපි කියන්නම්. හැබැයි ඒ අතරට තවත් තැන් ටිකක් එකතු කරන එක ඔයාලගෙ යුතුකම.

Read More »
Sinhala

සුන්දර වෙරළ තීරයක පහස විඳින්න! නිවාඩුවක් ගත කරන්න කියාපු ලස්සන බීච් හෝටල් 10ක්

ලංකාව වටේට පිහිටල තියෙන ලස්සන වෙරළ තීරය, ඒ ලස්සනත් එකතු වෙලා ගොඩ නැගුනු අපූරු හෝටල් ගණනාවකින් හැඩ වෙලා තියෙන්නෙ. ඒත් අවාසානාවට අපි ගොඩ දෙනෙක් ඒ ගැන හරි හැටි දන්නෙ නෑ.

Read More »