69 වසරක ශ්‍රී ලංකේය සිනමා ඉතිහාසයේ ස්වර්ණමය සලකුණු තැබූ චිත්‍රපට 10ක්
ලංකාවේ චිත්‍රපට ඉතිහාසය ඇතුලේ ජාත්‍යන්තරයට පවා පය තියපු අග්‍රගණ්‍ය නිර්මාණ වගේම, වාණිජ පරමාර්ථයෙන්ම හදපු බාල තත්වයේ චිත්‍රපටත් බිහිවුණේ නැතුවම නෙවෙයි. ඒත් එදා වගේම අදටත්, අඩුවක් නැතුව එක වගේ රස විඳින්න පුළුවන් නිර්මාණ ගණනාවකුත් මේ අතර තියෙනවා. ශ්‍රී ලාංකීය චිත්‍රපට පුරාවෘත්තයේ ස්වර්ණමය සලකුණු තැබූ මේ චිත්‍රපට සේරම වගේ බිහිවුණේ මීට දශක තුන හතරකට උඩදී.