What It Would Be Like If The Olympics Were Held in Sri Lanka
Everything you’d witness, if Olympics 2016 were to take place in Lanka land.
Everything you’d witness, if Olympics 2016 were to take place in Lanka land.
උදේට කන්න වෙලාව නැති ප්‍රශ්නය අපේ අයට අමුතු දෙයක් නෙවෙයිනෙ. දවසෙ කරන්න තියෙන වැඩ රාජකාරි ටික මතක් වුනාම මොන කෑමද ඉතින්. ඒ වෙලාවට බඩ ගින්නක් තියා නිදිමතක් වත් එන්නෙ නෑ.
Meditation trains your mind to be focused. Here’s where you can learn and practice in and out of Colombo.
අපි මේ කියන්නෙ ලංකාවෙ තියෙන ලස්සනම වගේම සුවපහසුම වනගත හෝටල් ටිකක්. අතපය දිග ඇරල සැපේ ඉන්න ගමන් සොබාදහමේ ආශ්වාදයත් විඳගෙන හිතේ හැටියට සත්තු බලන්නත් පුළුවන්.
අපි මෙහෙම කිව්වට ඔයාල දන්න, මීට වැඩිය රසට ආප්ප කන්න පුළුවන් කඩ තියෙනව කියල අපි දන්නව. අපේ අනිත් යාළුවන්ට දැනගන්නත් එක්ක දාමුද ඒක කඩ ටිකත් කමෙන්ට් පාරක්.
(මට නම් ජාතික ගීයටත් වඩා) ඇඟ කිළිපොලා යන ආඩම්බරයකුත් එක්ක, සියවසකටත් වඩා වැඩි කාලයක්, අපේ සතුටෙදිත් කදුළෙදිත් ළගින් හිටපු, ලංකාවෙ කාගෙත් බියර් තිබහ නිවපු ලයන් බියර් හිටපුගමන් අතුරුදන් වෙලා.
This weekend, if you don’t have plans, we’ve got you sorted. Have a peek here and see. For more events keep an eye on our Karamu page.
How To Dinner Dance : A Guide to Lankan Weddings, Functions, and More
හැබැයි ඉතින් මේක අපූරු අත්දැකීමක් වේවි. මොකද ඔයාලට camping කරන්න තියෙන්නෙ දිය ඇල්ල පාමුල නෙවෙයි දිය ඇල්ල මුදුනත, ඔය පාර කඩා හැලෙන තැනම. පට්ට නේ!
Your handy guide to selecting a place of study for higher education in Colombo.