90 දශකයේ අපි බලපු සිංහල කාටූන් 8ක්
ඉංග්‍රීසි කාටූන් ගැන අපි පළ කරපු ලිපිය ඔයාලට මතක ඇති. ඉංග්‍රීසි විතරක් නෙවෙයි, සිංහලෙන් හඬකවපු කාටූන් තොගයකුත් ඒ කාලේ තිබුණා ඔයාලට මතකද?
ඉංග්‍රීසි කාටූන් ගැන අපි පළ කරපු ලිපිය ඔයාලට මතක ඇති. ඉංග්‍රීසි විතරක් නෙවෙයි, සිංහලෙන් හඬකවපු කාටූන් තොගයකුත් ඒ කාලේ තිබුණා ඔයාලට මතකද?
අන්න ඒ නිසාමයි අපේ අමරණීය සිංහල බයිලා ගායකයො ටික දෙනෙක් ගැන ඔයාලට මතක් කරන්න අපි හිතුවෙ. එයාලගෙ සිංදුවලින් එයාලටත් වඩා සල්ලි උපයන කට්ටිය අද අපේ රටේ අනන්තවත් ඉඳිද්දි කාට කාටත් මුල මතක් කරල දෙන එක අපේ යුතුකමනේ.
ඒ වුනාට මස් මාළු පාවිච්චි නොකර, එයාලට හරියන විදියට කෑම හදන කඩ එච්චරටම නැති නිසා YAMU අපි හිතුවා අපේ වෙජිටේරියන් යාළුවන්ට රසම රස වෙජි කොත්තුවක් කන්න පුළුවන් නියම තැන් ටිකක් ගැන කියන්න.
ඔබ දකින්න ඇති අපි පළකරපු ආදරය කල ඉංග්‍රීසි වැඩසටහන් ගැන ලිපිය. හැබැයි අපි ඒ කාලේ බැලුවෙ නාට්‍ය විතරක් නෙමයි නේ. නැගල ගිය ඉංග්‍රීසි කාටුන් ගොඩකුත්
බටු මෝජුවයි, තම්බල බැදපු බිත්තරෙයි, මස් ව්‍යංජනයයි, ලම්ප්රයිස් වලටම ආවේණික කූනිස්සො මැල්ලුමයි හැරුණාම කට්ලට් එකක් තමයි තියෙන්නෙ. හැබැයි ඉතින් හරි ලම්ප්රයිස් එකක් නම් ඒ ටිකත් ඇති කටට දෙකට ගිලල දාන්න.
With everything from SilverHawks to X-Men, Biker Mice to Jem, here’s a look back at some of our favourite cartoons from the 90s.
චේ, බොබ් දෙපලට බාල මහළු බේදයක් නැතුව හැමෝම වගේ ආදරය කරන්නෙ වෙන දෙයක් නිසා නෙවෙයි, සල්ලි පැත්තකින් තියල මිනිස්සු හම්බකරපු නිසා.